IMG-LOGO

ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි

ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාරයේ දී මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනායේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද ඊට සභාභාගී විය. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඔලිම්පික් ගමේ සිය පුහුණු කටයුතු කැරගෙන යයි.



අදහස් (0)

ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි

අමිල කටුනායක Monday, 30 July 2012 03:46 PM

ආ .... ඇයි එහෙම කියන්නේ

:       0       0

ජයී Tuesday, 31 July 2012 02:13 AM

මා සිතන්නේ ජය පැරදුම කුමක් වුවත් වටිනාකම ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට සුදුසුකම් ලැබීමයි. මෙය කෙතරම් අසීරු දෙයක්දැයි පාසල් කාලයේ සිට ක‍්‍රීඩා කළ අය හොඳින් දනී. ලක්බිම වෙනුවෙන් ඔබ සැලූ දහඩිය දහස් වටී. ඔබ සැමට මගේ ප්‍රණාමය මෙන්ම ජයග්‍රහණයේ මාවතට සුභපැතුම්! (නි)

:       0       0

ඔසඳ Monday, 30 July 2012 03:59 PM

අපේ කණ්ඩායමේ සැමටම රන් පදක්කම් ගන්න ලැබේවා...!(ස)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 05:48 PM

ඔබ සැමටම ජයග්‍රහණය සදහා අවශ්‍ය ශක්තිය ලැබේවා (නි)

:       0       0

ජගත් Monday, 30 July 2012 06:04 PM

දැන් ඉතිං තියෙන්නේ සෙත් පතන්න විතරනේ. (නි)

:       0       0

ලලිත් Monday, 30 July 2012 06:15 PM

ක්‍රීඩකයෝ ටිකයි, නිලධාරියෝ වැඩියි නේද ? (ස)

:       0       0

පෙරේරා Monday, 30 July 2012 06:37 PM

නිලධාරීන්ට සුභ පැතුවේ නැද්ද? (නි)

:       0       0

බමුණුසිංහ Monday, 30 July 2012 07:40 PM

විකාර වැඩ.... (නි)

:       0       0

සන්ජීව Monday, 30 July 2012 02:48 PM

දැන් ඔක්කොටම රන් පදක්කම් හම්බ වේවි...!!(ස)

:       0       0

ජගත් Monday, 30 July 2012 09:50 PM

අපිත් සැමදා සෙත් පතනවා (දී)

:       0       0

අමිල කටුනායක Monday, 30 July 2012 03:10 PM

පෙරමුණ ගත්ත අයට ‍ගොඩක් ස්තූතියි....(ස)

:       0       0

මනෝහරන් Monday, 30 July 2012 11:04 PM

ඔව් මමත් කැමති සෙත් පතන්න.. කිසිම වියදමක් යන්නෙ නැතිව ප්‍රසිද්ධියක් ලැබෙනවැඩක්නෙ..(නු)

:       0       0

ඉන්දික Monday, 30 July 2012 03:24 PM

ක්‍රීඩකයින් පහයි. නිලධාරීන් තිහයි..............?? (නි)

:       0       0

ෂාහිල් Monday, 30 July 2012 11:24 PM

කෝ අපේ නිලධාරීන් ටික..(නු)

:       0       0

මංගල Monday, 30 July 2012 11:27 PM

ලංකාවේ කණ්ඩායම දැක්කහම මට ඇඩෙනවා. බලන් යද්දී සුසන්තිකා කියන්නෙ රත්තරං කෙල්ලෙක්නේ. (නි)

:       0       0

වරුණ Monday, 30 July 2012 03:37 PM

මුළු කණ්ඩායමටම සුභ පැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 187 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site