
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 6ක 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනකු අක්කරෙයිපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම සිදුකර සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාජ මුදල් නෝට්ටු, ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ, මුද්‍රණයට යොදාගත් උපකරණ ද පොලිසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd