මීගමුවේ සිට කටුගස්තොට දක්වා රන් පැහැ බුදු පිළිම දෙකක් සැකකටයුතු ලෙස වෑන් රියකින් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලීසිය කියයි. උස අඩි එක හමාරක් පමණ වන මේ පිළිමවල මැණික්ගල් ද ඔබ්බවා තිබිණි. රුපියල් ලක්ෂ 25කට එම පිළිම මිලදී ගත් බව සැකකරුවන් පොලීසියට කියා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලක්ෂ 18ක පිළිම දෙකක් පොලීසියේ
ජනක Tuesday, 01 January 2013 01:27 PM
කවුද දන්නේ කොහේ මොකට ගෙනියනවද කියලා .. (ස)
ටිකිරි බණ්ඩාර Tuesday, 01 January 2013 01:37 PM
කටුගෙයි කඩු වගේ වෙයිද?(නු)
නන්දන Tuesday, 01 January 2013 02:20 PM
සමහරවිට නිදන් කරන්ඩ ගෙනියනව ඇති (ස)
විසාදි Tuesday, 01 January 2013 02:23 PM
බුදුපිළිමත් විකුණගෙන කන්න හදනවාද දැං..!(නු)
සෑම් Tuesday, 01 January 2013 05:36 PM
එහෙනම් ඔය කට්ටිය වෙන්න ඇති නිධන් කොල්ලකන ගමන් පන්සල්, බුදු පිළිම විනාශ කරන්න ඇත්තේ...(නු)
කුරුවිට Tuesday, 01 January 2013 06:24 PM
විකුණගෙන කන්න හදනවා නෙමෙයි, විකුණගෙන කනවා. (නි)
ඉන්ද්‍රජිත් Tuesday, 01 January 2013 10:25 PM
දෙයියනේ, එතකොට දැන් බුදුපිළිමත් තහනම් බඩු ලැයිස්තුවේද? මොන චෝදනාවටද මේවා අත්අඩංගුවට ගත්තේ? අපිත් පන්සල් වලට පිළිම ගෙනගොස් පූජා කරලා තියෙනවා. ඒ දවස්වල මේවා දන්නවා නම් පොලිසියෙන් බලපත්‍ර ගන්නවානේ. මේ ගැන නීතිමය තත්ත්වය දන්නා කෙනෙක් උදවුවක් වශයෙන් එය පැහැදිලි කරන්න. (නි)