උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම ඇමැති කේ.එච්. නන්දසේන මහතා කියයි. රුපියල් හැට ලක්ෂයක අක‍්‍රමිකතාවයන් ද සිදු වී ඇතැයි කියන ඔහු ඒ ගැන පරීක්ෂණයක් ද අරඹා ඇත. ‘කඩ කාමර විසි අටක වැඩ ඉවරයි. ඒත් කිසි වැඩක් නෑ. වැඩ අවසන් කරන්න තවත් රුපියල් කෝටි පහක් හයක් ඕනෑ’ යැයි ද පළාත් ඇමැති පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ලක්ෂ හැටක් ගහලා’