රුපියල් විසිනම ලක්ෂයක වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 640ක් කාරයකින් රැගෙන ගිය දෙදෙනකු ජාඇලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවත්, රුපියල් ලක්ෂයක් පමණ වන හෙරොයින් තොගයක් සමග වත්තලදී තවත් පුද්ගලයකු පෑලියගොඩදී අතත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලක්ෂ තිහක කුඩු පාරෙදි පොලිස් කටේ
සිල්වා Sunday, 27 January 2013 04:25 PM
බය නැතිව කරනවනේ මේවා (දී)
ලලිත්-කටාර් Sunday, 27 January 2013 04:44 PM
හොදටම බැලුවද මේවා කුඩුමයි කියලා. (නි)
සිල්වා Sunday, 27 January 2013 05:46 PM
මීටත් වඩා ඉහළ පිරිසක් ඉන්නවා. ඒ අයව කොටුකරගෙන උපරිමයෙන් දඩුවම් ලබාදෙන්න. ආරක්ෂක ලේකම්තුමනි, මේ සදහා ඔබගේ සෘජු මැදිහත්වීම ඉතා අගයකරමි. (නි)
ශාන්ති Monday, 28 January 2013 09:04 PM
නිසි දඩුවම් දෙන්න. (නි)
ගාමිණී Sunday, 27 January 2013 02:57 PM
මත් කුඩු පාවිච්චි කරන්නන්ට වඩා මේවා ගෙන්වා බෙදාහරින්නන්ව ඇල්ලීම නම් ඉතාමත් අගෙනෙයි...!(නු)