හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන නව රජයට එක් කර නොගන්නැයි කියමින් එජාප හා ශ්‍රීලනිපයේ පාක්ෂිකයෝ පිරිසක් තිහගොඩ නගරයේ අද (18) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
එජාප පාක්ෂිකයෙක් වහලකටද නැඟ ඊට සහාය දෙයි.
අපේ ජනාධිපතිවරයෙක් දැන් සිටින බවට හිටපු ඇමැති කළ ප්‍රකාශයත් සමඟ ඔහු රජයට සහාය දක්වන බව පෙනේ යැයි උද්ඝෝෂකයෝ කියති.
ඌරු බොක්ක හා මාකඳුරේ ද ඊට පෙර මෙවැනි උද්ඝෝෂණ සංවිධාන කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ්මනුත් එපා : පුතත් එපා
උදය ජයසුරිය Sunday, 18 January 2015 05:25 AM
අපි සිරිසේන මහත්තයට ඡන්දෙ දුන්නේ අවස්ථාවාදී දේශපාලනයට තිත තියන්නයි. මේ වගේ ගුණ මකු දේශපාලකයන් මුලිනුපුටා දමනු පිනිසයි. මෙයාගේ ගුණමකු කම ඔප්පු වෙන තව කාරණයක් තමා සිය පුතා විසින් පාවිච්චි කල මෝටර් රථය පවා අන්තිමට වික්කේ මල් ශාලාවකට,මිනී ගෙනියන්න. මේ තමා ඔවුන්ගේ කෘත ගුණ සැලකීම (නදී)
සමන්ත Sunday, 18 January 2015 05:55 AM
කරපු දේවල් වලට ගස් බඳින්නයි තියෙන්නේ (නදී)
පද්මසිරි Sunday, 18 January 2015 06:43 AM
මහජනතාවට අවශ්‍ය පාලකයෝ පත්කර ගන්න මහජනතාවටම ඉඩ සලසලා දුන්නනම් මේ ප්‍රශ්න නෑ. පක්ෂ මාරු කරන හැමදාම බලයේ ඉන්න හදන අයට මහජනතාව පාඩමක් උගන්නාවි (දිල්)
කලණ Sunday, 18 January 2015 08:48 AM
ඔව්, එපා. අපෙත් විරෝදය. (නදී)
කුරුවිට Sunday, 18 January 2015 09:29 AM
පද්මසිරි ඔබතුමාගේ කියමන මා අගේ කරමි (නදී)
රනිල් Sunday, 18 January 2015 09:44 AM
අපගේ දකුනේ මිතුරනි, ඊළගට එන මැතිවරණයේදී මේ දෙපලම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. මොකද මේ අැමති තමයි සුන්දර නමක් දාලා ක්‍රමෝපායන පනත් නමින් ජේම්ස් පෙකර්ට කැසිනෝ අරගෙන එන්න අවස්ථාව හදල දුන්නේ. (නදී)