නීති විරෝධී ලෙස ඕස්ටේ්රලියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන් 25 දෙනකු ඩාර්වින් නුවර සිට නාඋරු රැඳවුම් මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කියයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ 25ක් සුරපුරෙන් ලිපට
රෝයි Wednesday, 24 October 2012 07:29 AM
අනේ මේ අය හරිම පවු. (නි)
නන්දි Tuesday, 23 October 2012 07:08 PM
මව්බිමේ නාමයට ගරු නොකරන අයට මෙහෙම තමයි වෙන්න ඔන..!(නු)
රංග Tuesday, 23 October 2012 07:00 PM
අනේ කවුද මෙහෙට සුරපුරේ කියන්නෙ?(නු)
සුමිත් Wednesday, 24 October 2012 02:44 PM
පනාගොඩ නිකන් බොරු කියන්න එපා.මිනිස්සු ඇත්ත දන්නවා.කොළ දීලා ඉවරයි දැන්. (ස)
තුවාන් ෂෙරිෆ් Tuesday, 23 October 2012 09:33 PM
පව් අසරණ ලාංකිකයෝ... මේ හැම දෙයක්ම කරන්නෙ නැති බැරි කමටනේ..!(නු)
ශ්‍රිරාණි Wednesday, 24 October 2012 10:36 AM
නැතිබැරිකමට නෙවෙයි. මෝඩකමට ලංකාවෙ ලක්ෂ ගනන් දීලයි එන්නේ. ලක්ෂ ගානක් තියෙනවා නම් ඒක ආයෝජනය කරලා හොද ව්‍යාපාරයක් කරන්න පුලුවන්. දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා කියනවලු. (නි)
යසිනා Wednesday, 24 October 2012 10:47 AM
සුරපුරයේ හැටි ගිහිල්ලම තේරුම් ගන්න දෙන්න. (නි)
හිල්මි Thursday, 25 October 2012 01:22 AM
මෙගොඩ ඉන්න අයට එගොඩ කොළ පාටයිලු. (නි)
පනාගොඩ මිලානෝ Wednesday, 24 October 2012 02:04 AM
ඉතාලි එන්න බලන්න.. මේ දවස්වල කොළ හදනවා.. හොරුනට අහුවෙන්න එපා.. ඔළුව පාවිච්චි කරන්න..!(නු)
නුලූ Wednesday, 24 October 2012 06:17 PM
ලංකාවේ තියෙන දේ කාලා ඉන්න බැරුව වැඩි වැඩ දාන්න ගියහම ඔහොම තමයි. නින්දා විඳින කොට සුර පුර ගිය එක ගැන හිතේවි (ස)