හලාවත - ඉරණවිල මුහුදු වෙරළේ විවේක සුව විඳිමින් සිටි ජර්මානු තරුණියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන මැදිරිගිරියේ තරුණයකු අත්අඩගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
ජර්මනියේ බර්ලින් නුවර තරුණිය පොලීසිය කියා ඇත්තේ නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි තමා හලාවත ඉරණවිල සංචාරක හෝටලයක නැවැතී සිටි බවයි. එම හෝටලය ඉදිරිපිට ඇති වෙරළේ සිටියදී සැකකරු තමාට අතවර කිරීමට උත්සාහ කළ බව ද ඇය කියා ඇත.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ නම කැත කරයි
නිමල් Thursday, 31 January 2013 01:40 PM
සංචාරක ව්‍යාපාරයෙන් ගුවන්තොටුපොලේ ඉන්න පෝටර් ගෙන් පටන්ගත්තාම ගොවියෝ මාළු වෙළෙදුන් වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත් වෙනවා.. අප සංචාරකයන්ට මීට වඩා සළකමු..!(නු)
එරංග Thursday, 31 January 2013 01:45 PM
මේක තමයි ආසියාවේ ආශ්චර්යය..!(නු)
නිත්‍යා Friday, 01 February 2013 10:40 AM
රටේ නම කැත කරන්නනම් ඕන තරම් අය ඉන්නවා (ස)
මුතු Thursday, 31 January 2013 07:57 PM
ලෝකය ඉදිරියේනොසැලී ඉන්න තියෙන ශක්තිය ලංකාවට නැති කරන්න එපා.(දී)
දැහැමි Thursday, 31 January 2013 02:41 PM
ලංකාවේ නමට නිගා කරන්න එපා
සුදත්ත Thursday, 31 January 2013 10:44 AM
බලමු මේකට මොකද කරන්නෙ කියාලා..!(නු)
සිල්වා තබුක් Thursday, 31 January 2013 10:44 AM
අපේ රටේ කාන්තාවන් අපේම මිනිසුන් අතින් මේවගේ අපහරණයටලක්වුනාම රටේ නම කැත වෙන්නේ නැද්ද? මහපාරෙ මිනිසුන් මරණවා.. කාටවත් කෙලින් කතාකරන්න ශක්තියක් නැහැ.. කතාකරන්න බැහැ.. අද මුළු ලෝකෙම දන්නවා රටේ නම..!(නු)
ලලිත්-කටාර් Thursday, 31 January 2013 03:00 PM
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් සංචාරකයින්ගේ අනන්‍යතාවය සහ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. (නි)
රත්න Thursday, 31 January 2013 10:54 AM
වැඩේ අව තක්සේරුකරනවා නෙමේ, නමුත් මීට ඉස්සරලා රටට පැමිණි සංචාරක කතුන්ට සිදුවුනු අතවර වලට වගකිවයුත්තෝ නිදැල්ලේ. ඒ ඔවුන් කුමන හෝ බල පුළුවන් කාරකම් නිසා. බලන්නඔයාට වෙනදේ ? (ස)
ඉසුරන්දි Thursday, 31 January 2013 03:09 PM
ඔය කැත කරනවයි කිව්ව නම ලිස්ට් එකෙන් අයින් කරන්න බැරිද ? (ස)
තුෂාර Thursday, 31 January 2013 03:10 PM
අවයවය කෑපුවනම් හරි මෙයාගෙ. (ස)
ශාමා Thursday, 31 January 2013 03:43 PM
මේ කාන්තාවත් කොහොම හිටියද කවුද දන්නේ (ස)
සන්ජීව Thursday, 31 January 2013 11:25 AM
විදේශිකයෝ බය කරන්න රාජ්‍ය නොවන සංවිධාන කරන වැඩ මේවා (ස)
එසෑම් Thursday, 31 January 2013 11:34 AM
රත්න, බාප්පලා මාමලා ළමයි දූෂණය වෙන කළ, කපා කොටා දාලා ගියපු නයි නළගනගේ පැමිණිල්ල අයින් කරන්න යන්න... අපේ රටට සදාචාරයක් නැතිව මොනවා තිබුණත් වැඩක් නැහැ..!(නු)
සුභාෂිණී Thursday, 31 January 2013 11:34 AM
අපේ රටට අව මෙහෙ අය ගොඩක් අපේ දේවල් ගැන ඉහළින් කතා කරනවා.. ඒත් මේ වගේ වැඩවලින් වෙන්නේ හැමෝගෙම නම කැතවෙනවා.. රත්න ඔයා කියනදේ තමයි වේනේ.. නිසි දඩුවම් ලබාදෙන්න.,!(නු)
ධනුෂ්ක Thursday, 31 January 2013 03:56 PM
ඒ කාන්තාවගෙත් කැමැත්තක් තියෙන්න ඕන නේද මේ වගේ දෙයක් වෙන්න? (ස)
ගාමිණී Thursday, 31 January 2013 11:27 PM
තරුණයා උත්සාහ කරලා විතරනේ. පොඩි සමාවක් දෙමු අනුකම්පා කරලා. (නි)
ගාමිණි Thursday, 31 January 2013 11:28 PM
ලස්සන නම කැතකරලා (ස)
වරුණ Thursday, 31 January 2013 11:45 AM
විදේශික බලවේගවල බලල් අත් තමයි මේ අපේ කට්ටිය කියන විදියට.!(නු)
නීලා Thursday, 31 January 2013 11:49 AM
සංචාරකයෝ බයකරලා ලංකාවට එන එක නවත්තන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි..!(නු)
අරවින්ද Thursday, 31 January 2013 11:52 AM
මේක රටට හොද නැහැ.. (නු)
ඉසුරන්දි Thursday, 31 January 2013 04:17 PM
අර කිව්වත් වගේ ... සුද්දේ දැන් බොරු කියනවද කොහොද .. (ස)
සිල්වා තබුක් Thursday, 31 January 2013 12:03 PM
සංජීව ඔබත් හැමදේකටම කිසිම දැනුමක් නැතිව කතා කරන ජාත්‍යන්තර බලවේග කියන අය වගේ නේ.. (නු)
රොෂාන් Thursday, 31 January 2013 04:28 PM
මොකද්ද මේ වැඩ වල තේරුම(දී)
ප්‍රදීප් Friday, 01 February 2013 06:04 AM
ලංකාවේ මිනිස්සුන්ට දැන් පුදුම අමාරුවක් තියෙන්නේ. ආච්චි කෙනෙක්වත් ගෙදර තියාගන්න බැහැනේ. (නි)
ඉසුරන්දි Thursday, 31 January 2013 12:48 PM
වැඩේනම් කැතයි තමයි ..මොකද රටේ නමත් කැත වෙන නිසා . (ස)
ඩෑම් Thursday, 31 January 2013 12:53 PM
රටේ නීති පද්ධතිය අලුත් වෙන්න අලුත් වෙන්න සිදුවෙන අපරාධ රැල්ලට හා සමනවම වැඩි වෙනවා.. මොකද නීති පද්ධතියේ තියෙන ලිහිල් භාවය නිසා.!(නු)
කසුන් Friday, 01 February 2013 08:28 AM
රටේ වෙන දේවල් හැටියට ඕක මොකද්ද ? (ස)
පිටිගල මිලානෝ Thursday, 31 January 2013 05:12 PM
වෙන්නප්පුවෙ අය බහුලව ඉන්න ඉතාලිවල අපිට මෙවන් දේවල් උන පුවත් නම් නොවේ..!(නු)
සජිත් ඉතාලිය Thursday, 31 January 2013 05:19 PM
වැරදිකරුට උපරිම දඩුවම් කළ යුතුයි..නමුත් අපේ තරුණියෝ පිටරට ගිහිං ඒ රටවල යගෙන් අතවරයට ලක් උනාම ඒ රටවල පොලිසිවලින් අපේ අයට සාධාරණයක් කරනවාද? ඒ රටේ වරද කරුට දඩුවම් දෙනවාද?(නු)
බන්දුල කටාර් Thursday, 31 January 2013 01:28 PM
අපේ රටේ වෙන සිදුවීම්වල හැටියට නම කැතවෙන්න දෙයක් නම් නැහැ.. දැනටත් වෙලා ඉවරයි..!(නු)