IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


’’ලොවම දිනිය හැකි දරු පරපුරක් ගොඩනගනවා’’

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අවස්ථා අත්පත් කරගත හැකි දරු පරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය. 

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා  ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජය අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය  ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේ දී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව මෙය සංවිධාන කෙරිණි.



අදහස් (6)

’’ලොවම දිනිය හැකි දරු පරපුරක් ගොඩනගනවා’’

Gamini Tuesday, 25 March 2025 10:43 PM

මහා කයියා වගේමයි .කරුණාකරලා හදලා ඉවරුනාම අපිට කියන්න .කරන්න යන්නේ කියන ඒවා අහලා එපාවෙලා

:       0       27

රුවන් Wednesday, 26 March 2025 06:31 AM

ලංකාවේ මේ සංස්කෘතිය වෙනස් කරන්න අමාරුයි. සත්තු වත්තේ සත්තු විතරයි හරියට ඉන්නේ නැත්තං ඒ අයත් වර්ජන කරන රටක් මේක.

:       19       1

ගුණරත්න Wednesday, 26 March 2025 08:20 AM

කතා කතා.. කතා... ඔච්චරම තමයි

:       0       16

Harimanis Wednesday, 26 March 2025 09:19 AM

ඒක නම් හොඳටම පේනවා අපට. ඔබතුමාගෙන් අපේ දරුවන්ට ගත හැකි ආදර්ශ බොහොමයි, විශේෂයෙන් දූවරුන්ට.

:       14       2

duminda weera Wednesday, 26 March 2025 10:34 AM

සමලිංගික පරපුරක් බිහි කරමු - common JVP

:       0       18

prasanna Wednesday, 26 March 2025 10:57 AM

ආදරණීය දෙමව්පියනි, මෙයාලගේ යටි අරමුණු හොඳට තේරුම් ගන්න. බයිලා කියාගෙන එන්නේ. ගොනා පොල්පැලේ කන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site