IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘ලොක්කා පන්සල් ගානේ - ගෝලයෝ පොලිසියට ගල් ගසා මරන්න හදනවා‘

‘ලොක්කා පන්සල් ගානේ ගිහින් මල් වට්ටි පූජා කළාට ලොක්කාගේ හොඳම ගෝලයෙක් වන දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන්න හදනවා‘ යැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

‘මේවායින් තේරෙන්නේ කොච්චර පන්සල් ගියත් තමන්ගේ සැබෑ ස්වරූපය ගෝලයන්ම එළියට දාන බවයි‘



අදහස් (0)

‘ලොක්කා පන්සල් ගානේ - ගෝලයෝ පොලිසියට ගල් ගසා මරන්න හදනවා‘

සඳුන් Thursday, 04 June 2015 09:05 PM

උපුල් කියපු කතාවත් හරි කියන මෝඩයෝ ඉන්නවනේ හැබෑට! (කේ)

:       0       0

දුමින්ද Thursday, 04 June 2015 09:30 AM

ලොක්කා පන්සල් යනවට බයද? (ම)

:       0       0

නිමල් ලාලිත Thursday, 04 June 2015 09:50 AM

ඔබතුමාලගේ සමහර ලොක්කන් සිංහල අයිතියම මරන්න හදනවා. (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 04 June 2015 09:57 AM

ගයන්ත මහත්තයෝ..ඔයාලගේ හිතේ මේ රටේ ඉන්න ඔක්කොම මුණු පොතේ ඉන්න මේ 2010න් පස්සේ මේ ලෝකෙට ජනිත වෙච්ච අය කියලද? අපි අවුරුදු 17 යු අන් පි පාලන කාලේ මේ රටේ හිටිය,,2002/2004 හිටිය..අද මේ සුදු ඇදන් බෝධිසත්ව චරිතවලට අදින අය අස්සේ ඉන්න දේවදත්තයෝ ගැන අපි හොදට දන්නවා මහත්තයෝ..පැරදුනු ලොක්ක ගැන හිතන්නේ නැතුව අතට ගත්ත දේ මෙදා පාරත් කටට දාගන්න බැරි වෙන එක ගැන හිතල ඒ ගැන මොනවා හරි කරන්න බලන්න..ඔය ඇමති පට්ටමට තව දින කීපයයි..(බ)

:       0       0

අජිත් Thursday, 04 June 2015 10:07 AM

නෑ යන හැටි දැක්කම කැතයි (ම)

:       0       0

ප්‍රකාශ් Thursday, 04 June 2015 10:13 AM

පන්සල් තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි (ම)

:       0       0

කාමලිකා කරුණාතිලක Thursday, 04 June 2015 11:52 AM

අපට ඉතිහාසය මතකයි. (ර)

:       0       0

තුශාන් Thursday, 04 June 2015 12:25 PM

දැන් කවූරු මොනවා කිව්වත් එකටත් පලි මහින්ද මහත්තයා.(කේ)

:       0       0

සමන්ති Thursday, 04 June 2015 12:43 PM

අපට ඉතිහාසය මතකයි.(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 777 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site