වරේසි නගරයේ අරෝනා අල් ලිඩෝහි මජෝරේ වැවේ දිය නාමින් සිටියදී නිමල් ප‍්‍රනාන්දු (54) මහතා වතුරේ ගිලී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි. කඳානේ සිට ඔහු ඉතාලියේ මිලානෝ නුවර පදිංචියට ගියේ වසර 22කට කලිනි. ඔහු විවාහක එක්දරු පියෙකි. මිතුරකු සමග දිය නාමින් සිටිය දී වක්කලමකට වැටීමෙන් අනතුර සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාංකිකයා මිලානෝ විලක ගිලී මරුට
ජගත් Monday, 27 August 2012 07:46 PM
අයියෝ සල්ලි
ආනන්ද පිටබැද්දර Monday, 27 August 2012 12:38 PM
ලක් මවෙග් පුතෙක් අකාලයේ සමු ගැනීම හදවතට මහා දුකක් .ඔබට නිවන් සුව පතමි. මතු සසරේ මෙවැනි විපත් නොවේවා...(ස)
බණ්ඩාර Monday, 27 August 2012 09:04 PM
ඔබට නිවන් සුව (අ)
අමිල කටුනායක Monday, 27 August 2012 01:28 PM
ජල විපත් වැඩියි මේ දවස් වල..ප්‍රවේසමින්.(ස)
සේනානායක Monday, 27 August 2012 01:24 PM
ළඟ ළඟ එයි මරු පින්කර ගන්නේ....(ස)
සිල්වා Tuesday, 28 August 2012 12:47 PM
ඇයි අනිත් රටවල් වල ඉන්න අය ගැන කතා නොකරන්නේ..වැඩිපුරම කියන්නේ ඉතාලියේ අයගැනයි...(ස)
සජීව Tuesday, 28 August 2012 01:09 PM
මාරයා අඞ ගැහුවහම කොයි කාටත් යන්න වෙනවා. (ස)
ක්රිප් Monday, 27 August 2012 02:25 PM
මිල්ලේ සොයා
සතිකා Tuesday, 28 August 2012 12:05 AM
නිවන් පතමු! (නි)
හේමන්ත Tuesday, 28 August 2012 12:16 AM
ඔබට නිවන් සුව! (නි)
මනෝජ් Tuesday, 28 August 2012 03:10 AM
අපේ ඉතාලි අයට අපලයි වගේ. (නි)
රජිත සිල්වා Wednesday, 29 August 2012 10:04 AM
මගේ මාමා ගොඩක් හොද කෙනෙක්. (නි)
කරු Monday, 27 August 2012 06:10 PM
මත්පැන් බීලා චණ්ඩියෙක් වෙන්න හිතාගෙන වතුරට පනින්න ඇති. (නි)