
විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම පිළිබඳව දැනගන්න ලැබී ඇත.
මේ කිසිවක් සත්‍ය ප්‍රවෘත්ති නොවන අතර, ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කර ඇත. මෙම තොරතුරු බෙදා ගැනීමට පෙර, අපගේ නිල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය නාලිකාවලට පිවිස තොරතුරුවල සත්‍ය අසත්‍යතාව නිවැරදිව තහවුරු කර ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd