IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රූ සඳ රෑ පැරීසියට පායයි

අලූත් අවුරුදු උදාවත් සමග පැරීසියේ සන් රයිස් සංචාරක සමාගම විසින් සංවිධානය කැරෙන රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා සමග ඔවුන්ගේ දරුවන්ද ගී ගයන රූ සඳ රෑ  සංගීත ප‍්‍රසංගය අපේ‍්‍රල් 12 වැනි ඉරුදින සවස 05ට පැරිස් කලාප අංක 08 සොම් ශෙලිසේ ජෙට් සෙට් ක්ලබ් ශාලාවේදි පැවැත් වීමට යයි.

 රොහාන් ෆොන්සේකා ප‍්‍රමුඛ පැරීසියේ ශ්‍රී සංගීත කණ්ඩායම රූ සඳ රෑ ප‍්‍රසංඟය සංගීතවත් කරන්නේය. සංගීතා, ජැක්සන් ඇන්තනී, දමිත්, කාංචනා සහභාගිවු යුනි ලංකා සංගීත රාත‍්‍රිය හා ශ්‍රීලංකාවේ ජනප‍්‍රිය ගායක පුතුන්වූ ඉෂාක් මොහිදීන්, ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු, ප‍්‍රියංකර පෙරේරා ආදීන්ගේ සංගීත ප‍්‍රංසංඟ සංවිධානය කළ සන් රයිස් සංචාරක සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් වන අතරම ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් පත් සාධාරණ මිලකට ලබා ගැනීම සදහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් වෙහෙසෙන සංචාරක සමාගමකි.

roo-sanda-rae-poster-3

 

 



අදහස් (0)

රූ සඳ රෑ පැරීසියට පායයි

නාලක දේවේන්ද්‍රන් Sunday, 12 April 2015 11:49 AM

ඔයාලා කතා කරන නාලක දේවේන්ද්‍රන් මමයි. නමුත් නාලක පැරිස් කියලා කොමෙන්ට් කළේ මම නෙමෙයි. මේක සංවිධානය කරන සන්රයිස් වොයාජස් එකේ මමත් අධ්‍යක්ෂක කෙනෙක්. මම සල්ලිවලට වැඩ කරන්නේ නැහැ. නමුත් හොඳ දෙයක් කරන ඕනෑම කෙනෙකුට උපරිම සහයෝගය දෙනවා පාට පක්ෂ භේදයකින් තොරව. ඔබලා සියලු දෙනාට ජයවේවා! (බ)

:       0       0

ලසන්ත Thursday, 09 April 2015 05:07 PM

හොඳයි. සතුටුයි (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Wednesday, 08 April 2015 06:25 PM

මට වෙලාවකට හිතෙනවා මේ නාලක පැරිසිය කියන්නෙත් මේක සංවිධානය කරන එක්කෙන්ක්මද කියල. මාරයි අනේ. (ස)

:       0       0

සාන්ත පැරිසිය Wednesday, 08 April 2015 06:29 PM

නාලක කියන්නේ හැම තැනම රිංගන එක්කෙනේක්නේ .එක නිසා හැම තැනම ඉන්නවා .සල්ලි තියෙන්නේ කොහෙද ? ඒ හැම තැනකම ඉන්නවා .(ස)

:       0       0

තනුර Wednesday, 08 April 2015 06:39 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සමන්ත වෙම්බ්ලි Wednesday, 08 April 2015 11:12 PM

ඔහොම යනව‍ා නම් හොඳයි (නි)

:       0       0

අරුණ විජේරත්න Thursday, 09 April 2015 12:51 PM

සමහරු නම් දේශපාලනයට වඩා සල්ලි හොයන ක්‍රම ගැන තමයි වැඩියෙන්ම හොයන්නේ. (නි)

:       0       0

ජගත් Wednesday, 08 April 2015 11:09 AM

චන්ද්‍රලේඛාගේ දරුවනුත් එනවද ...?(බ)

:       0       0

රොෂාන් ද සිල්වා Wednesday, 08 April 2015 11:59 AM

දැන් ලංකාදීප පුවත්පත ගොඩක්ම හොදයි. මට ලංකාදීප ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. එක හේතුවක් තමයි ඕනෑම කොමෙන්ට් එකක් දානවා. එකෙන්ම පේනවා දැන් ලංකාවේ මාද්‍ය නිදහස ලොකුවටම තියෙනවා කියල. ලංකාදීප ඔහොමම යමු. (අ)

:       0       0

නාලක පැරිසිය Wednesday, 08 April 2015 01:12 PM

සන්රයිස්ලගේ වැඩ කොහොමත් ලස්සනයි .හොඳ සංගීත රාත්‍රියක් දකින්න ලැබෙයි වගේ (බ)

:       0       0

රොෂාන් ද සිල්වා, Wednesday, 08 April 2015 01:45 PM

මේකට නාලක දේවෙන්ද්‍රන් අයියත් කොහෙන්හරි ඔළුව දාල ඇති. මොකද ප්‍රංශේ මොනවා උනත් එයත් ඉන්නවනේ (බ)

:       0       0

ජීවන් Wednesday, 08 April 2015 02:08 PM

ලංකාවේ තිබුනානම් මාරු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site