
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.
මධ්‍යස්ථමතධාරියකු වන මසුඩ් පෙසෙෂ්කියන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රුසියන් ජනාධිපති පුටින් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
හමුව පැවැත්වූවේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙන්ස්ටාන් හි ඇෂ්ගාබාද් අගනුවර කලාපීය සමුළුවක් අතරතුරේය.
ඊශ්‍රායලයෙන් ඉරානයටත්, ලෙබනනයටත්, මැදපෙරදිග කලාපයටත් එල්ල වන තර්ජන මෙන්ම එම තර්ජනවලට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං ඇමෙරිකාවට ඕනේ නම් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාගන්නත් පුළුවන්.