(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (24) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිට මේ රට ගොඩ නැගීමට බැරි බව ඉතාම පැහැදිලියි එකම ඉල්ලීම පර බල්ලො සක්කිලි දෙගොල්ලොම පලයව් මකබෑ වෙයව් තොපිට වසර 40 50 ක් රට පාලනය කර ගොඩ නැගීමට බැරි හොරු දූෂිතයෝ වන්චා කාරයෝ මිනීමරුවෝ රාජපක්ෂ හොරු රනිය බූරුවෝ මීහරකො තෝ තේරුම් ගන් ගන්කබරයා තොපිට බෑ බෑ බෑ පේල් ඒනිසා තොපි ඉල්ලාවී පලයව් මකබෑ වී යමව් එපමනයි