IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රහස් පොලීසියට පැමිණිලි 22ක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ඇතැම් ප්‍රශ්න විභාගයට කළින් පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රදේශවලින් රහස් පොලීසියට තොරතුරු 22ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එම පැමිණිලි අනුව 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද හෙතෙම පවසයි. මේ සම්බන්ධ තොරතුරු ඇත්නම් රහස් පොලීසියට දුරකතනයෙන් දැනුම් දෙන ලෙසද, එලෙස දැනුම්දුන් පසු නිලධාරීන් අදාළ ප්‍රදේශයටම පැමිණ විස්තර ලබා ගන්නා බවද, තොරතුරු ලබා දීමට කොළඹ පැමිණීමේ අවශ්‍යතාවක් නොවන බවද, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය රකිනා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.



අදහස් (0)

රහස් පොලීසියට පැමිණිලි 22ක්

වරුණ Saturday, 01 September 2012 02:47 PM

එහෙනම් ඊයේ ප්‍රවෘත්ති වලට කිවුව දේ වැරදියි? (නි)

:       0       0

අමර Friday, 31 August 2012 05:33 AM

අනේ අපොයි! ලංකාවේ විභාග වලට ගිය කලක්? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 06:47 AM

විභාග දෙපාර්තමේන්තුව බාලාංශයේ සිටම හැදිය යුතුයි. (ත)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 31 August 2012 07:46 AM

කීදෙනෙක් දැන් අත්අඩංගුවට ගත්තද? (නි)

:       0       0

උපුල් Friday, 31 August 2012 09:19 AM

මම නම් කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයට හැම ළමයාටම ළකුණූ 90 බැගින් දිය යුතුයි. නැත්නම් මාස තුනක් ඇතුළත විභාගය නැවත පැවැත්විය යුතුයි. (නි)

:       0       0

දයා සෞදි Saturday, 01 September 2012 10:36 AM

මම හිතන විදියට කලින් පිටවුනේ නැති පලාත්වල ප්‍රශ්ණපත්තර පමණක් හරි වැරදි බලලා ඒ අනුව දරුවන් වර්ගීකරණය කළානම් හොදයි කියලා..!!(නු)

:       0       0

ගිණිකසය Saturday, 01 September 2012 11:51 AM

මොන මෝඩයෝද (දී)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Thursday, 30 August 2012 09:55 PM

මේ ඡන්දෙ කාලෙ ගහන මඩද කොහෙද? (ත)

:       0       0

එච් ටී එම් බණ්ඩාර Thursday, 30 August 2012 10:13 PM

අසාධාරණයක් වූ සිසුන්ට සාධාරණයක් කරන්න ඉදිරිපත් වන අයට පින්. (ත)

:       0       0

Dil Thursday, 30 August 2012 10:21 PM

ඒකත් හරි එහෙනම්. ඒත් වගකීම් බාර ගන්න කවුරුත් නෑ. (ත)

:       0       0

එච් හම් යී බණ්ඩාර Thursday, 30 August 2012 10:22 PM

පිට වී ඇති ප්‍රශ්නවල ලකුණු අත හැර, ලබා ගන්නා ලකුණු සියයට ප්‍රතිශතයක් ලෙස ගන්නේ නම් සාධාරණයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site