IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රෝහලට බඩු ඉල්ලා හිමිවරු පිණ්ඩපාතේ

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ රැස්කිරීමේ පිණ්ඩපාත චාරිකාව සෙනසුරාදා (1) ඇරැඹීමට එහි බෞද්ධ සංගමය හා අලුත්ගම උපනන්ද හිමියෝ කියති. වාට්ටුවලට අවශ්‍ය ඇඳ ඇතිරිලි, රෙක්සින්, ළදරු හා රෝගී ඇඳුම්, ශල්‍ය අත්වැසුම්, මදුරු දැල්, පැදුරු, පයිල්කවර, බල්බ් ආදිය සොයා මේ චාරිකව පැවැත්වේ.



අදහස් (0)

රෝහලට බඩු ඉල්ලා හිමිවරු පිණ්ඩපාතේ

පද්මි Saturday, 01 September 2012 12:06 AM

සෞඛ්‍ය ඇමති පාරවල් ගානෙ යනවා ඡන්දෙ එකතුකරමින්..!!(නු)

:       0       0

කුමාරි Saturday, 01 September 2012 07:34 AM

මහා සංඝරත්නය විසින් කල ආදර්ශමත් ක්‍රියාවක්....(නු)

:       0       0

ප්‍රවීන් Saturday, 01 September 2012 04:26 PM

ඇයි දැන් තිබෙන ඇද ඇතිරිලි දීලා තියෙන්නේ රජයෙන් නොවේද? (නි)

:       0       0

මංගල Friday, 31 August 2012 04:35 PM

දැන් කට්ටියට රෝහල් වල අඩුපාඩු හොයන්න වෙලාවක් නැහැ. වැඩ තියෙනවා. (නි)

:       0       0

ක්‍රිෂාන්ත සයිප්‍රස් Saturday, 01 September 2012 05:43 PM

මනෝහරන්ල වගේ දුර නොබලන අය තව ඕන තරම් ඉන්නවා. සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සේලා තවම ලංකාවෙ ඉන්නවා.. උන්වහන්සේලා පාට කණ්ණාඩිවලින් බලලා නෙමෙයි වැඩ කරන්නෙ.. රටට ජාතියට ආගමට වැඩ කරන ඔබවහන්සේලාගේ පාද නමදිනවා මම...!!(නු)

:       0       0

දයා සෞදි Saturday, 01 September 2012 10:32 AM

දඹුල්ල වැඩි දුරක්යැ සෞඛ්‍ය ඇමතිට.. එයාලා මේවා ගැන දන්නෙ නැද්ද? රජයෙන් ලබාදෙන රෝහල් ප්‍රතිපාදන දන්සැල්වලට දීලාද? පුදුමයි මේ ව්‍යාපාරය ගැන අහපුවාම..!!(නු)

:       0       0

මනෝහරන් Friday, 31 August 2012 11:07 AM

කෝ දැන් එතකොට සෞඛ්‍යය පිළිබද නිසි බලධාරීන්? (නි)

:       0       0

මනෝහරන් Friday, 31 August 2012 11:16 AM

ආශ්චර්යය කියන්නේ මේකටද? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 31 August 2012 11:33 AM

මේවා රජයෙන් සපයන්නේ නැද්ද? සෞඛ්‍ය ඇමතිතුමා කෝ? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 11:38 AM

රිස්වාන් මල්ලි, එතුමා කරන දේ දන්නවා ඇතිනේ. (නි)

:       0       0

ගයා Friday, 31 August 2012 11:53 AM

ඇමතිතුමාට වැඩ තියෙනවා කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site