IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රෝහණධීර සමුගනී

ඉතිහාසය, පුරා විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය පිිළිබඳ පඬිවරයකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර (80) අභාවප‍්‍රාප්ත විය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාස මහාචාර්යවරයා විය. ඔහු පාලි, සංස්කෘත, සිංහල හා ඉංග‍්‍රිසි මැනැවින් හැසිර විය හැකි උගතෙකි .කවියෙකි. චිත‍්‍රශිල්පියෙකි. අභිලේඛන විශාරදයෙකි. සම්මානනීය ලේඛකයෙකි. පර්යේෂණ ග‍්‍රන්ථ රැසක කර්තෘවරයෙකි. තුන්දරු පියෙකි. මහඇදුරු රෝහණධීර බෙලිඅත්තේ පල්ලත්තරදී 1931.01.21 වැනි දා උපන්නේය. පල්ලත්තර සිංහල මිශ‍්‍ර පාසලෙන් උගෙන 1944 දී පුහුණු ගුරුවරයෙක් විය. මහගම සේකර ඔහුගේ සමකාලිනයෙකි. 1958 ශාස්ත‍්‍රවේ දී උපාධිය දිනා ගත්තේය. 1960 දී පාලි හා සංස්කෘත ඇතුළත් ලන්ඩන් බී.ඒ උපාධිය ද 1960 විදුදය සරසවියේ ශාස්ත‍්‍රවේදී උපාධිය ද හිමිකැර ගත්තේය. වසර 35ක් ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරයකු ලෙස සේවය කෙළේය. මහාචාර්ය රෝහණධීර සිංහල විශ්ව කෝෂය බිහි කිරීමටත් ඉමහත් සේවයක් කෙළේය. 1978 දී ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව සම්පාදනය කිරීමට ද දායක වූ ඔහු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී දේශපාලය ද කෙළේය. දේහය බත්තරමුල්ල සුභූතිපුර නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු බදාදා (31) බොරැල්ල කනත්තේ දී සිදු කිරිමට නියමිතය.



අදහස් (0)

රෝහණධීර සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site