ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව රුසියාවට අද ගුවන් ගමන් ඇරැඹීය. බදාදා හා සෙනසුරාදා මේ සේවය පැවැත්වේ. මංගල ගමනට මගීහු 235 දෙනෙක් සහභාගී වුහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රුසියාවයි ලංකාවයි උඩින් යාවේ
සුගත් ද සිල්වා Sunday, 18 September 2011 02:53 PM
මේවා රට කෝලන් අලුතෙන් ගුවන්සම්ගමකට අලුත් නගරයක් එක්තු කලාම මේ වගේ මගුල් ගමන් නිසා තමයි පාඩු වෙන්නනේ වෙන කිසිම ගුවන් සමාගමක් ලෝකයේ මේවා කරන්නේ නැතිබව අපි දන්නා දෙයක් .මේ ලොක්කන්ට නිකම් ගමන් යන්ට කරන දේවල්...