IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රුසියානු අගමැතිටත් කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔහු පසුගිය ජනවාරි මාසයේ සිට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන අතර වයිරසයට ආදාළ කටයුතු මෙහෙයවීමට හෙතෙම සක්‍රීයව දායක වුණි.

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහු සිය අසනීප තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්ද්‍රෙයි බෙලසොව් මහතා තම ස්ථානය ගනිමින් කටයුතු කිරීම සුදුසු බවට මිෂුස්ටින් මහතා කළ යෝජනාවට රුසියානු ජනපතිවරයා එකඟ වී තිබේ.

අගමැතිවරයා මේ වන විට ස්වයං නිරෝධානයට යොමු වී ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වූ රුසියාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා ඔහුය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රුසියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 106,498 කි.

එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,073 කි.

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (1)

රුසියානු අගමැතිටත් කොරෝනා

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 06:50 AM

ගහන හෙනේ පැණි වරකා නොබලන්නේ..... වයිරස් වලට උස මිටිකම නොපෙනෙන්නේ......

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site