IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?

සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.



අදහස් (0)

රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?

ෆාරුක් Wednesday, 09 January 2013 04:17 PM

අපි මේ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ, අපේ දරුවාව බේරා ගන්න අන්තිම මොහොතේ හරි (දී)

:       0       0

ජනක Wednesday, 09 January 2013 04:20 PM

සෞදි යන එක වහාම නැවැත්විය යුතුයි (ස)

:       0       0

කාංචන Wednesday, 09 January 2013 04:17 PM

දෙයියනේ (දී)

:       0       0

ශාන්ති Wednesday, 09 January 2013 04:18 PM

අපිට මේ ළමයා වෙනුවෙන් මොකුත් කරන්නම බැරිද, බේරා ගන්න (දී)

:       0       0

රොහාන් Wednesday, 09 January 2013 04:22 PM

මොනවා.... මේ මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

උදේශ් Wednesday, 09 January 2013 04:26 PM

රිසානා නෆීක්, මට කනගාටුයි (දී)

:       0       0

ඉනෝකා Wednesday, 09 January 2013 04:30 PM

අපේ රටේ වගේ නොවෙයි එරටේ මරණ දඩුවම, අපේ රටේ මරණ දඩුවම කියන්නේ ජීවිතාන්තය දක්කවා සිරගෙට යැවීමයි (දී)

:       0       0

මනික් Wednesday, 09 January 2013 04:27 PM

අපේ සමහර අය දැන් කියයි සෑම ආගමකටම ගරු කරන්න කියලා? මේවා ආගම්ද? (නි)

:       0       13

ගාල්ලගේ Wednesday, 09 January 2013 04:32 PM

අපේ කනගාටුව

:       0       0

දේශාන් Wednesday, 09 January 2013 04:32 PM

කෝ විදේශ ඇමතිතුමා? (නි)

:       0       0

පෙරේරා Wednesday, 09 January 2013 04:33 PM

මේක සාකච්චා මාර්ගයෙන් විසදා ගන්න බැරිද (දී)

:       0       0

අංජුල Wednesday, 09 January 2013 04:36 PM

සදාචාර පටහැනි වැඩක් (දී)

:       0       0

ඉනෝකා Wednesday, 09 January 2013 04:37 PM

අපේ රටින් එරටට ගිය කාන්තාවන් නැවත ලංකාවට එන්න (දී)

:       0       0

පාලිත Wednesday, 09 January 2013 04:38 PM

ලෝකෙම අවධානයෙන් සිටි පුවතක්, කනගාටුයි (දී)

:       0       0

රානි Wednesday, 09 January 2013 04:44 PM

නිවන් සුව ඔබට

:       0       0

අජිත් Wednesday, 09 January 2013 04:44 PM

අපිට ඒ වෙනුවෙන් මොකුත්ම කරන්න බැරිද (දී)

:       0       0

ඉන්දු Wednesday, 09 January 2013 04:51 PM

මේ මොන අපරාධයක්ද (දී)

:       0       0

නිමල් Wednesday, 09 January 2013 03:30 PM

මොනවා ....?? (ස)

:       0       0

රුවන් Wednesday, 09 January 2013 03:34 PM

පේනවානේද ෂාරියා නීති නිසා වෙන දේවල්.. අහිංසකයො බොරුවට මෙහෙම මරණකොට සාප වෙනවා නේද ? අපේ රටේ ෂරියා නීති ගෙන්න ආවොත් අපි නම් දන්නවා කරන්න ඕන දේ (ස)

:       0       0

සිරී Wednesday, 09 January 2013 03:31 PM

එතකොට අර නීතිය ?????? (ස)

:       0       0

ජනක Wednesday, 09 January 2013 03:32 PM

මේක ඇත්තනම් හොර ඒජන්සි කාරයින්ට මේ පවට කරගහන්න වේවි. පහුගිය ටිකේ එයාව බේරගත්තා කිව්ව නේද ? (ස)

:       0       0

සඳරුවන් Wednesday, 09 January 2013 03:32 PM

සෞදියට ගෘහ සේවයට යවන එක වහාම නවත්වන්න (ස)

:       0       0

පාලිත Wednesday, 09 January 2013 03:41 PM

එතකොට මරණ දඩුවමෙන් නිදහස් කරා කියලා කලින් කිව්වේ මොකද්ද ?? (ස)

:       0       0

මහේෂ් -ඉරාක් Wednesday, 09 January 2013 03:38 PM

මේක දැක්කම ටිකක් කලබල වෙනවා,ඒක නිසා දින වකවනුත් එක්ක දැම්මානම් හොදයි නේද? තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් නොකළේ මන්ද? (ස)

:       0       0

ෂාෆික් Wednesday, 09 January 2013 03:39 PM

අයියෝ....එහෙනම් කිව්වේ නිදහස් කර කියලා (ස)

:       0       0

සේනානායක Wednesday, 09 January 2013 03:40 PM

ලඟදි නිදහස් කරනවා කිවේවේ ??? අනේ පව් අසරණ කෙල්ල (ස)

:       0       0

නිරෝෂා Wednesday, 09 January 2013 03:42 PM

හරිම කනගාටුයි

:       0       0

එරංග Wednesday, 09 January 2013 03:46 PM

දැන් මොකුත් කරන්න බැහැ (දී)

:       0       0

ටානියා Wednesday, 09 January 2013 03:50 PM

මේ මහා අපරාධයක්

:       0       0

රෝහණ කෝනාර Wednesday, 09 January 2013 03:48 PM

රිසානා බෙරා ගැනීමට නිවැරදි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිද්ධ වුනේ නැද්ද. හොර විදේශ රැකියා ඒජන්සි කරුවකුගේ වංචනික ක්‍රියාව නිසා නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඇයටයි. (ස)

:       0       0

රාජිත Wednesday, 09 January 2013 03:53 PM

දුක හිතෙන පුවතක්

:       0       0

ෆයිසාල් Wednesday, 09 January 2013 03:50 PM

අනේ පව් අදරණ කෙල්ල (ස)

:       0       0

අමිල Wednesday, 09 January 2013 03:55 PM

ලෝකේ කිසිම රටක මේවගේ ජරා මිනිස්සු නැහැ , වෙච්ච අත් වැරැද්දකට මෙහෙම තිරිසන් දඬුවම් දෙනවද? (ස)

:       0       0

දිලීප Wednesday, 09 January 2013 04:00 PM

ඒක ලජ්ජා නැතුව කියන හැටි (ස)

:       0       0

ඉන්දුමතී Wednesday, 09 January 2013 04:01 PM

අහස පොලොව නුහුලන දෙයක් මේක (දී)

:       0       0

ධනුක Wednesday, 09 January 2013 03:58 PM

ශරිෂා නීතියට යහපතක් නොවේවා (ස)

:       0       0

වරුණ Wednesday, 09 January 2013 04:03 PM

ඇත්තමයි මට නම් ගොඩාක් දුක හිතුනා

:       0       0

ප්‍රසාද් Wednesday, 09 January 2013 04:04 PM

මේවා හොද පාඩම් විදිහට ගන්න අපේ රට යන්න හිතන් ඉන්න කාන්තාවන් (දී)

:       0       0

අමිල Wednesday, 09 January 2013 04:02 PM

මුස්ලිම් කොන්ග්‍රසයෙ අදහස මොකක්ද? ලංකාවෙ මිනිස්සු ඉන්නෙ කාටවත් වහල්කම් කරන්න නෙමෙයි. සෞදියට ගෘහ සේවයට යවන එක වහාම නවත්වන්න. (නි)

:       0       0

ලංකා Wednesday, 09 January 2013 04:03 PM

ජරා නීති, ජරා දඩුවම් මේවනම් (ස)

:       0       0

ගාමිණි Wednesday, 09 January 2013 04:09 PM

අයියෝ අපේ කෙල්ල

:       0       0

අචලා Wednesday, 09 January 2013 04:09 PM

ඇයි ගිය සඳුදා කිව්වා නේද රිසානා නිදහස් කළා කියලා? අනේ පවු අහිංසක කෙල්ල. සෞදි අරාබිය කියන්නේ ඒ තරම්ම නීති තද රටක් නම් ඇයි අපේ රටේ අය ඒ රටවලට යවන්නෙ? මරණ දඬුවම් ක්‍රියාත්මක නොවන අපේ වගේ බෞද්ධ රටවලින් ගිය අහිංසක කෙල්ල අන්තිමේදී කාගෙත් නොසැළකිල්ල නිසා වන්දි ගෙව්වා ජීවිතෙන්. මැරි මැරී ජීවත් වුණ ඒ කෙල්ල ගැන අපිට දුකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site