IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රුවන් සිංගප්පූරු සමුළුවට යයි

සිංගප්පූරුවේ පැවති උපාය මාර්ගික අධ්‍යයනය සඳහා වන ජාත්‍යන්තර   සංවිධානය කළ ‘ෂැන්ග්‍රී ලා‘ සම්මන්ත්‍රණයට  සහභාගී වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන චීන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, මහජන චීන විමුක්ති හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුන් ජිඈන්ගුඕ මහතා ඇතුළු පිරිසක්  සමඟ සුහද පිළිසඳරක යෙදුණේය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ චීන සංචාරයෙන් පසු දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ බවත්,   චීන රජය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත නොකඩවා ලබාදෙන  පුහුණුවීම් , පාඨමාලා සහ වෙනත්  ආධාර වෙනුවෙන් ස්තුතිය පුද කරන බවත් රාජ්‍ය ඇමැති  කීවේය.

මේ වසරේ අග  මෙරට පැවැත්වෙන චීන ශ්‍රී ලංකා ආරක්‍ෂක සාකච්ඡාවේ දෙවන ආරක්‍ෂක සංවාදය සඳහා පැමිණෙන ලෙස ද විජයවර්ධන මහතා චීන නියෝජිතයනට පිරිසට ආරාධනා කළේය.

1(1) 2(1) 3(1)-(1) 4(2)



අදහස් (0)

රුවන් සිංගප්පූරු සමුළුවට යයි

මොහාන් Monday, 01 June 2015 09:38 AM

දැන් මහින්ද රට චීනෙට බදු දෙනවා කියුව අය කොහෙද? (ස)

:       0       0

වැකෝ Monday, 01 June 2015 10:10 AM

චීනය අපේ හිතවත්ම මිතුර.(ම)

:       0       0

කරුණාරත්න Monday, 01 June 2015 05:59 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

හින්නිගේ Tuesday, 02 June 2015 05:01 AM

බද්දෙන් නිදහස් කරගෙන අපේ රට ගලවාගන්න යන්න ඇති මං හිතන්නේ. අපේ රටට සුභ අනාගතයක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site