ලබන නොවැම්බරයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගැනෙන සමාලෝචන රැස්වීම හෙහෙයවීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහට පැවරී ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ කිහිපදෙනෙක්ද ඔහුට සහාය වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රවිනාථට ලොකු වැඩක්
වරුණ Monday, 03 September 2012 08:05 AM
ගිය පාරත් ලොකු නඩයක් ගියා....වෙච්ච සෙතක්නම් නෑ...අපරාදේ මහජන මුදල්..(ස)
නිමල් Monday, 03 September 2012 08:23 AM
සුභ පැතුම් රවිනාත් මහත්තයෝ (නි)
අමිල කටුනායක Sunday, 02 September 2012 06:50 PM
වැඩ කෝටියයි. (නි)
ලක්ෂ්මන් Monday, 03 September 2012 10:50 AM
ජනතාව අනාථයි.(ස)
විමල් Monday, 03 September 2012 06:13 PM
නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ .. අන්තිමට .(ස)
මොහොමඩ් Sunday, 02 September 2012 10:55 PM
අතීසාරයට අමුඩය ගසලා හරියන්නේ නැහැනේ. (නි)
නිෂාඩ් Monday, 03 September 2012 01:39 PM
රවිනාත් මහතා මම දන්න විදියට නම් හොද දක්ෂ තානාපති නිළධාරියෙක් (නි)
පාලිත Monday, 03 September 2012 10:43 PM
වී මෝල් මුදලාලිට ජාතික ප්‍රශ්න ගැන තේරෙනවද ? .(ස)
සිල්වා Monday, 03 September 2012 02:03 AM
මහත්තයෝ, මානව හිමිකම් සිංහල අයටත් තියෙනවා. ඒත් ඒවා මේ වෙලාවේ දේශපාලඥයන් අතින් විනාශ වෙනවා. ඒ ගැනත් හොයලා බලන්න. (නි)
සිල්වා Monday, 03 September 2012 02:41 AM
යුරෝපයට ප්‍රථමයෙන් මානව හිමිකම් අපේ රටේ තිබුණූ බව ඔවුන්ට කියන්න. (නි)