වීරකැටිය බුද්ධයගම දී යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පිය පුතු දෙදනකු මිය ගිය බව වීරකැටිය පොලිසිය කියයි. මහජන බැංකුවේ සේවය නියුතු පුතා සේවය නිම වී නිවෙසට යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් පිය පුතු මරුට
මාපලගම Saturday, 17 September 2011 04:18 PM
ශ්‍රී ලංකාව වනාහි සියයට හැත්තෑවක පමණ බුදු දහම අදහන රටකි.කණගාටුවෙන් වූවත් කිය යුත්තේ දිනපතා දකින කියවන හදිසි අනතුරු බොහෝ විට වී ඇත්තේ මාර්ග නීති උල්ලංඝනය කිරීමෙනි.මෙය කියවන දකින අපේ පවා හද කම්පා කරවන සුලුය. කොපමන මාර්ග නීති සංශෝධනය කලා වුවද නීති සියල්ල මුදලට යටවූ සෙයකි.ගරු පාලක වරුනි! රියදුරු බලපත පරිඝණක ආධාරයෙන් ලකුණු යොදා එක් එක් වැරැද්දට ලකුණු ගනන අඩු කරන්න
විනීතා ධර්මසිරි Saturday, 17 September 2011 11:55 PM
කහ ඉරේ ගමන්කල වියපත් කාන්තාව හප්පාගෙන ගිහින් ආපහු ඇවිත් ඇයට බනින යතුරුපැදි කරුවන් ඉන්නෙත් මේ රටේම තමයි. ඉතින් අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
`වසන්ත කුමර Monday, 19 September 2011 12:17 PM
ලංකාවෙ පොලිස්පතිට තවම මර්ග නිති ටික හරියට පාලනය කර ගන්න බැරිව අනෙක් නීති ගැන මොන කතාද.
උදයංග Sunday, 11 August 2013 02:36 PM
නියමයි!(නදී)