IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රියාද් ජාතික උළෙල සඳුදා

ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් සැමරුම 4 වැනි දා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ දී සැමරීමට යයි.



අදහස් (0)

රියාද් ජාතික උළෙල සඳුදා

ක්‍රිෂාන් Saturday, 02 February 2013 02:44 PM

තවමත් තානාපති කාර්යයල වල සිර වෙලා දුක්විදින අපේ කාන්තාවන්ට මේකෙන් සෙතක් වෙනවනම් හොඳයි (ස)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 03:00 PM

නිදහස් සැමරුම වඩාත් අර්ථවත් වෙන්නේ තානාපති කාර්යයලවල අතරමංවුණ අපේ සහෝදරියන් පිරිස ලංකාවට නැවත එව්වොත් නේද ??(ස)

:       0       0

ලක්මාල්-අබුඩාබි Saturday, 02 February 2013 08:41 PM

මගේ පෞද්ගලික මතය නමි අවුරුදු 65ක් පිරීමේ නිදහස් දිනයේදීවත් අපේ ජනාධිපතිතුමා මැදිහත්වෙලා සෞදි රජයේ සිරගතවෙලා ඉන්න අපේම ලාංකික සහෝදර සහෝදරියන් යලි මවි බිමට ගෙන්වා ගැනීමට වැඩපිලිවෙලක් සකස් කරනවා නම් එය තමයි අපිට අර්ථවත් නිදහස් දිනයක් වෙන්නේ. සිරගතවෙලා ඉන්න තුංගසිරි හහෝදරයා ගැන බලධාරීන් අවධානය යොසුකරනවා නම් ඒ තසයි නියම නිදහස.(නදී)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 09:03 PM

රියාද්වල අතරමං උන කාත්තාවන් ගැන නම් අහලා තියෙනවා.. තානාපති කාර්යාලවල හිරගෙවල්වල දුක්විදින කාත්තාවක් අපිනම් අහලා නැහැ.. තානාපති කාර්යාලය තියෙන්නේ තානාපතිටත් කාර්යමණ්ඩලයටත්... එහෙම අය එහෙ ඉන්නවානම් කතා කරලා රැකියා සොයා දෙන්න.. බැරිනම් 4 වැනිදාට ගමට එවන්න... උත්සවයට වියදම්කරන රජයේ සල්ලිවලින්..!(නු)

:       0       0

අබ්දුල් Sunday, 03 February 2013 12:37 AM

අරාබි ජාතිකයින් නිදහස් ශ්‍රීලංකා නිදහස් උලෙල සමරන්න සමිපුර්ණ සහයෝගය දෙනවා. (නදී)

:       0       0

මුතුකුඩ Sunday, 03 February 2013 12:37 AM

කොහොමත් සෞදි අරාබියාවේ නම් ලංකාවේ නිදහස් උත්සවය සාමකාමිව සහජීවනයෙන් පවත්වන්නට පුලුවන්. මොකද ඒකට තිබෙනවා ප්‍රතිපත්තියක්. අරාබි ජාතිකයනුත් ඒකට සම්පුර්ණ සහයෝගය දක්වනවා. නමුත් සහජීවනයෙන් ජීවත්වනවාය කියන ඉතාලිය වාගේ රටවල්තුළ ජීවත්වන ලාංකියන්ට තවමත් බැරිවෙලා නිදහස් උත්සවය පවත්වන ස්ථානය සම්බන්ධව ස්ථිර නිගමනයකට එන්නට. ඔන්න නිදහස් සහජීවනය... (නි)

:       0       0

සුනිල් Sunday, 03 February 2013 03:48 AM

බලාගෙන රිසානා දුවට කල අපරාදයට ඔය රට අවිචියට යන්න පුළුවන්(නදී)

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 09:59 AM

ශ්‍රීලංකාවෙ නිදහස් උළෙල රියාද්හිදි සදුදා කියලා දැම්මානමි නේද හොද? සිරස්තලය බලද්දි වෙන අදහසක් එන්නේ.(නදී) .

:       0       0

ඉසුරංගි Sunday, 03 February 2013 10:01 AM

ලෝකේ හැම රටකම වගේ අපේ රටේ සංවිධායක වැඩකටයුතු ප්‍රෘවෘත්ති ගැන අහන්න ලැබෙනවා. නමුත් දෝහාවල එහෙම දෙයක් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලාරා Saturday, 02 February 2013 02:09 PM

බලාගෙන, පරිස්සමින් (ස)

:       0       0

පේරෝෂ් Sunday, 03 February 2013 10:44 AM

ගාමිණී, ඹයා දන්නේ නැහැ ගැහැණු අය අතරමන් වුනාද කියලා. සියයයට අනූ අටක් පැනලා වැඩකරන කාන්තාවෝ ඉන්නේ. ඒ ගැක අදහස් ඔබලාගේ නිදහස් දිනයට කොහොමත් යනවා.(නදී)

:       0       0

හුෂේන් Sunday, 03 February 2013 10:49 AM

සුනිල්, රිෂානා කියන්නේ එක්කෙනෙක් විතරයි. එයා සීයට සීයක්ම නිර්දෝෂයි කියන්න අපි දන්නේ නැහැ.(නදී)

:       0       0

කුමුදු Saturday, 02 February 2013 02:40 PM

හිස ගසා දාවිද දන්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site