මහියංගනයේ සිට ලග්ගලට රැගෙන ගිය වෑන් රියදුරකු ලග්ගල කැලෑවක බැඳ දමා සිටියදී සෙයා ගත් බව පොලීසිය කියයි. වෑන් රියේ කුළී ගමණක් ආ පස් දෙනෙකු එය පැහැරගෙන යන්නට ඇතැයි සැක කරයි. මහවැලි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව පොලීසිය කැලයට යන විට රියදුරා ගස් බැඳ සිට ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රියදුරු ලග්ගල කැලේ බැඳ දමලා
කුරේ නාවලගේ ජූඩ් Saturday, 27 October 2012 05:50 PM
අනිවාර්යයෙන්ම ළඟම බැංකුව කඩල ඇති. (ස)
ෂෙරීෆ් Sunday, 28 October 2012 11:55 AM
රියදුරා අහුවෙලා තියෙන්නේ පුහුණූවෙන අලුත් හොරු කාණ්ඩෙකට වගෙයි. (නි)
ලලිත් කටාර් Saturday, 27 October 2012 06:08 PM
වෑන් එක යකාට ගියාවේ රියදුරාට කරදරයක් නැත්නම් (ස)
රුවන් බණ්ඩාර Saturday, 27 October 2012 06:52 PM
ඇති ඔයින් බේරුනා. රියදුරු මහතා වාසනාවන්තයි. ජීවිතයට හානියක් නොකර වෑන් රථය රැගෙන ගිය එක හොඳට ගියා. (ස)
නදි Saturday, 27 October 2012 08:47 PM
කාගේ වැඩක් ද? (අ)
චන්ද්‍රසිරි Saturday, 27 October 2012 09:12 PM
රියැදුරා පාය කියක් මරණ බයෙන් ඉන්න ඇත්ද? (අ)
අමිල කටුනායක Saturday, 27 October 2012 09:44 PM
අවුලක් නැහැ. ඉක්මණින් බඩු මතුවෙයි. (අ)
හිල්මි Saturday, 27 October 2012 11:09 PM
ගස් බැඳලා නම් කවුද දන්නෑ මේක කරන්න ඇත්තේ (අ)
සිල්වා තාබුක් Saturday, 27 October 2012 11:22 PM
දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ දෙවියනේ (අ)