IMG-LOGO

රෝම තානාපති කාර්යාලයය දඩයමකට කැස කවයි

රෝමයේ වාසය කරන කතක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සේවකයකුට විරුද්ධව කළ පැමිණිල්ලක් පිළිබඳව ”ලංකාදීප” එසැණින් පසුගියදා අනාවරණය කෙළේය. එම අනාවරණය සමග මාධ්‍යයට ප‍්‍රකාශයක් දුන්නැයි පවසමින් ඔහුගෙන් නිදහසට කරුණු විමසා තානාපති කාර්යාල නිලධාරියකු තම සැමියාට ලිපියක් එවා ඇතැයි ඔහුගේ බිරිඳ (44) මහරගම සිට දුරකථනයෙන් අප සමග පැවසීය. වසර විසිතුනක රාජ්‍ය සේවයේ යෙදෙන තම සැමියාට විරුද්ධව කිසිඳු චෝදනාවක් මෙතෙක් මතු නොවූ බවත් මෙය කිසියම් පිරිසකගේ පලි ගැනීමේ චේතනාවෙන් ගෙතූ බේරුවක් බවත් රෝමයේ සිටින තම ඥාතීන් මඟින් පැමිණිල්ල කළ කාන්තාව ගැන සොයා බැලූ බවත් ඇය කීවාය. තම සැමියා තානාපති කාර්යාල භූමියේ දී එම කාන්තාවට අයුතු යෝජනාවක් කළැයි කියන අගෝස්තු 31 වැනිදා තානාපති කාර්යාලය නිවාඩු දිනයක් බව ද පැමිණිල්ල කැර ඇත්තේ මාස හතරකට පසු දෙසැම්බර් 27 වෙනිදා බව ද මෙයින් වැටහෙනුයේ කිසියම් පිරිසකගේ උවමනාවක් මත දැමූ බොරු පැමිණිල්ලක් බව ද සේවකයාගේ බිරිඳ එසැණට පැවසීය.



අදහස් (0)

රෝම තානාපති කාර්යාලයය දඩයමකට කැස කවයි

රනේෂ් Sunday, 06 January 2013 08:04 PM

මෙම කාන්තාව කුමන ප්‍රදේශයක කෙනෙක්ද? (නි)

:       0       0

ජනක Wednesday, 09 January 2013 07:38 PM

අයියෝ සල්ලි

:       0       0

කොස්වත්ත Monday, 07 January 2013 05:11 AM

චී... ලැජ්ජයි. (නි)

:       0       0

කුරුවිට Monday, 07 January 2013 09:17 AM

ගම කයි..රට වනසයි (ස)

:       0       0

කැටවල Sunday, 06 January 2013 07:04 PM

අපිට නම් මේක ගැන සැකයි වගේ. (නි)

:       0       0

ලලිත් Sunday, 06 January 2013 07:17 PM

අනේ මන්දා අප්පා

:       0       0

ශාෆික් Monday, 07 January 2013 11:04 AM

වසර 23ක් ඇයි රෝමයේම හිටියේ? (නි)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 07:50 PM

ලංකාදීපයට ස්තුති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site