IMG-LOGO

රූපවාහිනියත් ජංගමෙත් දරුවනට මරුවෙක්

අනුරාධපුර දිශාවේ ලක්ෂ අටහමාරක ජනගහනයෙන් මවුවරුන් ලක්‍ෂ බාගයක් ගෘහ සේවිකාවන් ලෙස පිට රට ගොස් ඇතැයි ද ඉකුත් වසර 11 දී එක් ලක්‍ෂ හතළිස් දහසක් මවුවරුන් එතෙර ගොස් ඇතැයි ද කුඩා දරුවන් අපයෝජනයට ලක් වීමේ දැඩි අවදානමක් ඇතැයි අනුරාධපුර ළමාරක්ෂණ නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා කියයි. මාපිය සෙනෙහස නැති වීමට අමතරව රූපවාහිනී, ඞී.වී.ඞී. හා ජංගම දුරකතන ආදියද දරුවා ප‍්‍රපාතයට ඇද දමන බව ඔහු කියයි.



අදහස් (0)

රූපවාහිනියත් ජංගමෙත් දරුවනට මරුවෙක්

සදුනි Wednesday, 15 August 2012 04:11 PM

තියෙන විදියට කාලා ලංකාවට වෙලා තමනගෙ ළමයි හරියට හදාගත්තන.......ම.අම්මලාට ගුණ යහපත් ළමයිනුත් ඉන්නවා.සැමියත් ඉන්නවා.නැත්නම් රට ගිහින් අවුරුදු ගානක් දුක් විදලා ලංකාවට එනකොට සල්ලිත් නෑ ළමයින්තුත් නෑ සැමියත් නෑ නම්බුවත් නෑ..(ස)

:       0       0

ජයකොඩි Wednesday, 15 August 2012 04:43 PM

මුකුත් කරන්න ඕනෑ නැහැ. අසභ්‍ය චිත්‍රපට,නිල් චිත්‍රපට වලට විරුද්ධව දෑඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. (නි)

:       0       0

සමීර Wednesday, 15 August 2012 05:05 PM

සුභ අනාගතයකට පෙර නිමිති පහළ වෙන කාලය ඇවිත් කියලා හිතනවා. (නි)

:       0       0

සමීර Wednesday, 15 August 2012 05:04 PM

ගැහැනුන් විකුණාගෙන කන පිරිමින් පිළිබදව ලැජ්ජා විය යුතුය. (නි)

:       0       0

ගිමල් Wednesday, 15 August 2012 05:37 PM

රට යන එක නතර කළොත් නම් හුගක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවි. (නි)

:       0       0

සංජය Wednesday, 15 August 2012 11:31 AM

ඒ කතාවත් ඇත්ත තමයි. (නි)

:       0       0

මධු Wednesday, 15 August 2012 07:00 PM

අම්මලා දරුවන් ගැන සිතා හෝ විදෙස් සේවයට නොයා යුතුයි. (නි)

:       0       0

දිලාෂ් Wednesday, 15 August 2012 11:45 AM

ඒවට වෙන කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නැහැ. වගකියන්න ඕනෑ දෙමාපියන්ම තමයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 15 August 2012 11:44 AM

දරුවන් ප්‍රපාතයට යන්න හේතුව ජංගම දුරකථනයි‍‍....(ස)

:       0       0

තේජා Wednesday, 15 August 2012 11:47 AM

ඉතිං දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

වසන්ත Wednesday, 15 August 2012 11:52 AM

කාන්තාවන් රට පටවන එක නතර කල යුතුයි ..(ස)

:       0       0

ෂිරාස් Wednesday, 15 August 2012 07:33 PM

අපේ රටේ පොඩි මිනිහාට දියුණු වෙන්න ක්‍රමයක් නැති නිසා තමයි මේවා සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

කොඩිකාර Wednesday, 15 August 2012 11:55 AM

කතාව ඇත්ත මමනම් 100% මේ කතාව පිලි ගන්නවා (දී)

:       0       0

රොෂාන් Wednesday, 15 August 2012 11:55 AM

සහතික ඇත්ත (දී)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 16 August 2012 11:23 AM

අනේ මන්දා, මෙහෙම පිරිමි ගැනනම් කතා කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

ගයා Wednesday, 15 August 2012 08:00 PM

මහත්තයෝ, පරිස්සමින්. (නි)

:       0       0

දයා Wednesday, 15 August 2012 12:19 PM

මුළු රටම දන්නවා මේක .මේක වලක්වන්න සුදුසු පියවරක් ගත යුතුයි....(ස)

:       0       0

නසාර් Wednesday, 15 August 2012 12:20 PM

පවුල් පිටින් ගියානම් හරිනේ . (දී)

:       0       0

ප්‍රිමේෂි Wednesday, 15 August 2012 12:27 PM

කාන්තාවන් රට යැවීම නතර කිරීම සුදුසු බව සියල්ලන්ටම වැටහෙන මුත් එසේ කිරීමෙන් රටට වන ආර්ථික අවාසිය ගැන සිතා නිහඩව සිටීමෙන් අනාගතයේදී විශාල විනාශයක් වීමට හැකි බව පෙනේ. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 15 August 2012 12:52 PM

වසන්ත, කාන්තාවන් රට යාම මානව අයිතියක්...(ස)

:       0       0

දමිත් Wednesday, 15 August 2012 01:01 PM

අපේ රටේ තිබුණු කෘෂිකාර්මික ජන ජීවිතය අවුල් වුණෙත් ඔය ජංගම දුරකතන, ලැප්ටොප් වගේ නවීන භාණ්ඩ පැමිණි නිසයි. (නි)

:       0       0

Jagath Chandana Adhikari Wednesday, 15 August 2012 08:50 PM

ඇමරිකාවත් පුදුමයට පත් කරන ආර්ථික වර්ධන වේගයක් තියෙනවා කියන රටක මේ වගේ දේවල් වෙන එක පුදුමයක්. ලංකාවේ කාන්තාවො ටික රට යවලා - බැල මෙහෙවර කරලා - හාම්පුතුන්ගේ කායික හා මානසික හිංසාවන්ට යටත් වෙලා හරි කමක් නෑ විදේශ විනිමය එවනවනම්...... ! ලංකාව වගේ සුපිරි රටක කාන්තාවෝ ඇයි මෙහෙම රට යන්නේ ? මේ රටේ මිනිස්සු ඒ තරම්ම දුප්පත්ද ? බොරු වෙන්ඩ ඇති. අපේ ජනතාවාදී නායකයෝ මළත් බොරු කියන අය නෙමේ. (අ)

:       0       0

දයා-සවුදි Wednesday, 15 August 2012 01:15 PM

තවත් ලක්ෂ භාගයක් පෝළිමේ බලාගෙන ඉන්නවලු රට යන්න. (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 01:13 PM

ඕකට තමයි ආශ්චර්‍යය කියන්නේ..(ස)

:       0       0

ලාල් Wednesday, 15 August 2012 01:28 PM

අයියෝ අයියෝ

:       0       0

ජානක Wednesday, 15 August 2012 01:26 PM

සහතික ඇත්ත

:       0       0

ඉන්දු Wednesday, 15 August 2012 01:37 PM

රට ප්‍රපාතයට වැටිලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නිසා සල්ලි හොයන්න රට යනවා..ළමයි අනතුරේ.. .(ස)

:       0       0

සංජිව Wednesday, 15 August 2012 01:37 PM

අයියෝ සල්ලි

:       0       0

ජීවක Wednesday, 15 August 2012 01:43 PM

මොන බොරුද? පිහිය තියෙන්නේ නිසි ප්‍රයෝජනය ගන්න මිසක් ඒකෙන් ඇන ගන්න නෙමෙයිනේ. (නි)

:       0       0

නුවන් Wednesday, 15 August 2012 02:27 PM

මේවාට වගකිව යුත්තේ කවුරුන්ද ..? .(ස)

:       0       0

තරු Wednesday, 15 August 2012 02:34 PM

පිරිමි රට පැටවීම කල යුතුයි .(ස)

:       0       0

ප්‍රදීප් Thursday, 16 August 2012 03:12 AM

ඇයි පිරිමින්ට රට යන්න බැරි? (නි)

:       0       0

ජනක Wednesday, 15 August 2012 02:56 PM

ගුණරත්න වසන්ත, කාන්තාවන් රට යාම මානව අයිතියක්..කියන්නේ ඔයාගේ නෝනත් රටද ????.(ස)

:       0       0

කුමාර Wednesday, 15 August 2012 03:56 PM

මේක නවත්වන්නනම් දරුවන්ගේ අම්ම විශේෂයෙන්ම දරුවන් ළග ඉන්න ඕන.අම්ම ළග නැතිනම් දරුවන්ට අතවර වෙන එක අහන්න දෙයක් නැ.අනික අම්මල රට ගියාම එයාල හුරුවෙන්නේ අමුතුම සංස්කෘතියකට අවුරුදු දෙකක් ඉදල එනවිට දරුවන්ට වෙන්න ඕන දේවල් වෙලා.මොකද අපේ අම්මල රට යවන්නේ බලන්න යන අය‍ට වෙන්නේ මොකක්ද කටු අනිනවා පුච්චනවා අතවර කරනවා මේවා විදගෙන දරුවෝ වෙනුවෙන් අවුරුදු දෙකක් තුනක් ඉදල එනවා.ඇවිත් බලනවිට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා .බලන්න ළගදි නේපාලය, රට යවන වයස අවුරුදු 30 කළා.අපේ රටේ එහෙමද අවුරුදු 18, පුලුවන්නම් හොරට වයස අඩු අයත් යවනවා(රිසානා)ඉන්දුනීසියාව මොකද කලේ.මේවා හොදින් හොයල බලන්න ඕන ඒවාට ඕනෙවටත් වඩා නිළධාරීන් ඉන්නවා.අනික බලන්න අපිට ලැබෙන විදේශ විනිමය සහ රටේ ඉදිරි පරම්පරාවට වෙන අගතිය සංසන්දනය කරලා. අනික රජයෙන් ළගදීම මේවට පිළියම් හොයන්න වෙනවා නැතිනම් අපේ රට විනාශයට යනවා.මේවට කවුරුත් අරාබි වසන්තය කරලා හරියන්නේ නැ.දැන්වත් හැමෝම එකතුවෙලා රට හදන්න එන්න.කරුණාකරලා තම තමන්ගේ බඩ වැඩගන්න දේශපාලනය නොකර හැමෝම එකතු වෙන්න.විශේෂයෙන්න්ම අපේ අම්මල රට යවන එක නවත්වන්න.අති ගරු ජනාධිපති තුමනි කරුණාකරලා ඔබ තුමා අපේ ආඩම්බරකාර තාත්තනම් අපේ අම්මල රට යවන එක නවත්වන්න. .(ස)

:       0       0

සම්පත් Wednesday, 15 August 2012 03:55 PM

දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද මේ පිළිබදව නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site