රසදිය ගා රීදිපාට කළ රන් කාසි තොගයක් ද, යුරෝ දෙදාස් පන්සියයක් ද චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා රෙදි වෙළෙන්දකු කටුනායක දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අත්අඩංගුවට ගත් රන්කාසි හා විදේශ මුදල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දොලහකි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් රේගු ජෛව විවිධත්ව ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරීවරුන් වන එස්.නියාෂ් සහ සෙනවිරත්න බංඩා යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන දිමුත් ප්‍රසන්න, චන්දිම කරුණාරත්න, නුවන් බංඩාර, රුචිර කරුණාතිලක, හසන්ත කෞෂල්‍ය සහ ඩිලාන් වීරරත්න මහත්වරු විමර්ශන සිදු කළ අතර රේගු ජෛව විවිධත්ව ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා සැකකරුට ලක්ෂයක දඩ නියම කර රන්කාසි සහ මුදල් රාජසන්තක කළේය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් රිදී කළ වෙළෙන්දා අල්ලයි
නිත්‍යා Friday, 01 February 2013 10:52 AM
අල්ලන්න අල්ලන්න හොරු වැඩි වෙනවද කොහෙද? (නි)
අජිත් Thursday, 31 January 2013 07:13 PM
කච්චපුටව මතක් වුණා (ස)
ලලිත්-කටාර් Thursday, 31 January 2013 03:01 PM
ඇති යන්තම්, වෙනස් වර්ගයේ රන් ප්‍රවාහනයක් ගැන පුවතක් පළවුණා... (නි)
ඉසාම් Thursday, 31 January 2013 11:41 AM
මෙයාලගේ මොලේ තමයි මොලේ (ස)
රොෂාන් Thursday, 31 January 2013 04:30 PM
යූරෝ 2000ක් අරගෙනවත් යන්න බැරිද? (නි)
දෝහා Thursday, 31 January 2013 12:43 PM
මේ වෙළෙන්දා ඕවා කොහෙද හංගාගෙන ඉදලා තියෙන්නේ.. (නු)
ඩෑම් Thursday, 31 January 2013 12:44 PM
මේක මොන මාර්ගයේ වැඩක්ද?(නු)