IMG-LOGO

රන් මාල කඩන්නාට රන්ගල්ලේදී වැඩ වරදී

අත් බෝම්බයක් ද රැගෙන බොරු නොම්මර යෙදූ යතුරුපැදියකින් මාල කඩන්නට ආ පුද්ගලයකු මීටියාගොඩ රන්ගල්ලේදී ගැමියන්ගේ ග්‍රහණයට පත්ව තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. ඔහු ළඟ ව්‍යාජ අංක තහඩු දෙකක් ද තිබූ බව පොලීසිය සඳහන් කරයි.



අදහස් (0)

රන් මාල කඩන්නාට රන්ගල්ලේදී වැඩ වරදී

ෂිෆාස් Friday, 26 October 2012 05:12 PM

ඇත්තටම ඒක රන් මාලයක්ද ?? (ස)

:       0       0

රමිලා Friday, 26 October 2012 10:05 AM

ර‍ටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙද්දී ජනතාව හැරෙන්න කවුද ඔවුන්ට දඩුවම් දෙන්නේ? (නි)

:       0       0

තුවාන් Friday, 26 October 2012 10:11 AM

අපි මේ ගැන නාමල් මහත්තයට කියමු . එයා මොනවා හරි කියමු (ස)

:       0       0

රෝමා Friday, 26 October 2012 10:22 AM

ඔහොම අය අද පාර්ලිමේන්තුවෙත් ඉන්නවා (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 26 October 2012 10:29 AM

අත පය හයිය ඇති කල මැර වැඩ කරන යනවා අපායේ මහ කල්පය පැසෙන (නි)

:       0       0

කෝලිත Friday, 26 October 2012 10:34 AM

රට පාලනය කරන අයට එලවා එලවා ගැහුවත් ඊට පස්සේ කව්ද පාලනය කරන්නේ?(නධී)

:       0       0

ලලිත් Friday, 26 October 2012 02:19 PM

ඔයින් බේරුනා ඇති.. (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 26 October 2012 02:20 PM

මේ හොරුන්ගෙ අත පය ගමේ මිනිස්සුම ගලවලා දාන්න ඕනෑ. පොලිසිය කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 26 October 2012 07:30 AM

අතපය කඩන්න ඕනෑ. (නි)

:       0       0

දුමින්ද Friday, 26 October 2012 07:35 AM

වීරෝධාර ගැමියන්ට අපේ උපහාරය! (නි)

:       0       0

රාජ් Friday, 26 October 2012 02:45 PM

මැරෙණතුරු හිරගෙට යවන්න ඕනේ. (ස)

:       0       0

වරුණ Friday, 26 October 2012 08:14 AM

මාල කඩන අයට නම් ආයේ මාල නොකඩන දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

පිටිගල Friday, 26 October 2012 03:49 PM

මෙවැනි හොරුන්ට ඇදුම් ගලවා ප්‍රසිද්දියේ ගහන්න ඕනි (ස)

:       0       0

චූලක Friday, 26 October 2012 08:44 AM

කිසිම නිදහසක් දෙන්න හොඳ නැහැ අන් සතු දේ කඩාගන්න අයට. (නි)

:       0       0

රූපා Friday, 26 October 2012 09:14 AM

රට පාලනය කරන්නන්ට එළවා එළවා ගහන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ආනන්ඳ මාලදිවයින Friday, 26 October 2012 09:45 AM

ගම්වැසියන්ට තිබුනෙ මරන්නයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 319 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 493 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site