IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රනිල්ට/අත්තනායකට වාරණයක්

ගලෙන් බිඳුනුවැව, රඹෑව, තිරප්පනේ, කැකිරාව, ඉපලෝගම හා කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු ගොනුකළ පෙත්සමක් අනුව ලබන 20 වැනිදා වන තුරු ඔවුන් පක්‍ෂයෙන් නෙරපීමට හෝ විනය ක‍්‍රියාමාර්ගයක් ගැනීම තහනම් කරන බව කොළඹ සිවිල් අභියාචනාධිකරණය විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ හා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුනට එරෙහිව  ලබන 20 වැනිදා තෙක් අතුරු වාරණයක් නිකුත් කෙළේය. මහින්ද රාජපක්‍ෂ ජනපති සමග ඡයාරූපයකට පෙනී සිටි නිසා පක්‍ෂය තමනට එරෙහිව විනයානුකූලව ක‍්‍රියාකළ හැකි බවත් කියමින් ඔවුහු එල්.ටී.බී දන්දෙණිය හා සී.ජේ මඩවල යන විනිසුරුවරුන් හමුවේ මේ පෙත්සම ගොනු කළහ.  



අදහස් (0)

රනිල්ට/අත්තනායකට වාරණයක්

ගාමිණී කුවේට් Monday, 06 August 2012 09:27 PM

ඔහොම කේන්ති යනවා නම් නායකකම් කරන්න අමාරුයි.මීට වඩා ඉවසිලිවන්තව කටයුතු නොකළහොත් ඉදිරි ප්‍රතිඵල මීට වඩා බැරෑරුම් වේවි යාකතතුමනි.

:       0       0

ජනක - බහරේන් Tuesday, 07 August 2012 02:04 PM

මේකට තමයි යූ.එන්.පී. යේ ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

උපාලි Monday, 06 August 2012 10:06 PM

පක්ෂයක විනය අකුරටම තිබිය යුතුයි. (අ)

:       0       0

තිලක් Tuesday, 07 August 2012 06:04 AM

මාරයිනෙ පින්තුරයකටවත් ඉන්න තහනම්‍ (ත)

:       0       0

නලීන් Tuesday, 07 August 2012 09:28 AM

පුහ්... (නි)

:       0       0

ලලිත් – කටාර් Monday, 06 August 2012 02:45 PM

මේක පින්තුරයක් විතරයි. මොකටද වැඩිය හිතන්නේ (දී)

:       0       0

චමින්ද Monday, 06 August 2012 02:57 PM

දුකයි නේද රනිල් මහත්තයෝ .... ඔහොම එකට ෆොටෝ ගත්තම... (දී)

:       0       0

රෝහිත Monday, 06 August 2012 03:02 PM

රනිල් අන්කල් දැන්වත් ගෙදර යන්නකෝ පක්ෂේ ඉතුරු ටිකදෙනත් නැතිකරන්නේ නැතුව . (දී)

:       0       0

කවි Monday, 06 August 2012 03:07 PM

රනිල් මහත්තයා කරන්නේ ඇත්තේ මහින්ද මහත්තයා එක්ක ෆොටෝ වලට පෙනීසිටින එක විතරයි නේ . (දී)

:       0       0

සමර දිවාකර Monday, 06 August 2012 03:05 PM

මේ පාර කොපි එක ඒ තරම්ම වැඩකරලා නැහැ වගේ (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 06 August 2012 03:09 PM

ඉතින් ෆොටෝ එකක් ගත්තට මොකෝ වෙන්නෙ සමහරු කෝපිත් බීල එන්නෙ. (දී)

:       0       0

දයා ,සෞදි Monday, 06 August 2012 03:13 PM

අනේ .. රනිල් මහත්තයෝ .. ඔහොම කලොත් නම් ඉතින් බින්දුව තමයි . (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:56 AM

ඔන්න යූ.එන්.පී. එකේ ප්‍රජාතන්තවාදය. (නි)

:       0       0

සහෙර් දවූඩ් Monday, 06 August 2012 03:27 PM

මෙහම ගියොත් පිල් මාරු කරලා මොනවා වෙයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site