IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලා පරිශ්‍රයේ විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.



අදහස් (5)

රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි

අන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 22 August 2025 07:08 PM

වෙන්නේ රටට අවැඩක් නම් දෙවියන්ගෙන් නැහැ ඉඩක්.

:       0       0

Asela Friday, 22 August 2025 07:18 PM

අනුර පාලනය තමන්ගේම දේට නොව විපක්ෂයට තෝරා බේරා ක්‍රියාමාර්ග ගන්නා ආකාරය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි රාශියක් ලියා යූ ටියුබ්, විශේෂයෙන් සීඑන්එන් සහ ඉන්දියානු මාධ්‍යවල පළ කළෙමි. කන්ටේනර් 323 ක් මුදා හැරීමේ විශාලතම වංචාව අවධානයට ලක් නොවී ගියේය. ඔවුන්ගේ පක්ෂ සාමාජිකයින්ට සහ මන්ත්‍රීවරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නොසලකා හැර ඇති ආකාරය. මෙම පාලනය තෝරාගත් යුක්තිය ක්‍රියාත්මක කරන ආකාරය අපට ලෝකයට පැවසිය යුතුයි.

:       0       0

ගුණරත්න Friday, 22 August 2025 07:25 PM

ඔන්න ජෙප්පන්ගේ වැඩ. වැදගත් ඉතිහාසගත නඩුවක් තියෙනකොට උසාවියේ විදුලිය විසන්ධි කරනවා. උසාවිය කල් තැබුවා නම් ආපහු නඩු විමසන්නේ සඳුදා. මොවුන් අපේ රට ඒකාධිපතිවාදයක් කරා ගෙනයමින් ඉන්නේ. ඕක තේරෙන්නේ නැත්තේ වහල්ලුන්ට විතරයි

:       0       0

Nishan Saturday, 23 August 2025 08:34 AM

තීන්දුව ගැන හිතා ගන්න පුළුවන්. සති දෙකකට කලින් අළුත් අගවිනිසුරුවරයෙක් පත් වුණානේ. එතුමා කළුවරට ආස ඇති.

:       0       0

Bunny Preena Saturday, 23 August 2025 09:35 AM

වඳුරෙක් නැතිනම් උගුඩුවෙක් වත් පැන්නාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site