IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


රේන්දත් ලන්ඩන් යයි

තරුණ ශ්‍රී ලාංකික මෝස්තර ශිල්පිනියක වන චරුණි සූරියගේ ලන්ඩන් මෝස්තර ප‍්‍රදර්ශනයට සිය නවතම බීරලූ නිෂ්පාදන ඉදිරිපත් කළාය. 2010 මෝස්තර තරගයකින් ද  ඕ ජය ගත්තාය. සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තමා ඉදිරිපත් කරන බවත් ප්ලාස්ටික් හෝ ලෝහ කිසිත් අඩංගු නැති බවත් බීරලූ රේන්ද හා අත් යන්ත‍්‍ර නිෂ්පාදන පමණක් තම මෝස්තරවලට යොදගන්නා බවත්  ඕ පවසන්නීය. ශ්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික බීරලූ හා අත්යන්ත‍්‍ර රෙදි අන්තර්ජාතික වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇගේ අරමුණයි.  



අදහස් (0)

රේන්දත් ලන්ඩන් යයි

දිමුත්‍ු දුෂමන්ත Tuesday, 20 September 2011 06:19 PM

ඔබ රටට ආම්බරයක්

:       0       0

අසේල Tuesday, 20 September 2011 06:57 PM

සුබ පැතුම්

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 20 September 2011 08:17 PM

රේන්ද කලාව අපේ දෙයක් නොවෙයි නමුත් අපේ කලාවට එය මුසු වීම නිසා මේ තරම් හැඩ වෙලා තියෙනවා. අපේ කම ඇති තැන ජයග්‍රහණද බොහෝමයි . භාතිය සන්තුෂ්ගේ සිට රෝහණ බැද්දගේ දක්වා ඇත්තේද අපේ සංකෘතියයි . නමුත් ....බොහෝ දෙනා මේ ගැන වැටහීමක් නෑ .. මහ පිරිතේ සිට දහ අට සන්නියේ දක්වාම විහිදී ඇති අපේ කම අද ගායකයෝ විනාශ කරන්න පටන් අරගෙන .. ඕලන්දෙන් අපට ආපු රේන්ද ගැන මහ ලොකුවට කතා කරන්න දෙයකුත් නෑ මම වැරදිනම් .... අපි මේ ගැන සංවාදයක් ගොඩ නගමු ..

:       0       0

සදුන් Tuesday, 20 September 2011 08:34 PM

සුබ පැතුම්

:       0       0

සන්ධීර Tuesday, 20 September 2011 09:30 PM

අපේ සුබ පැතුම් සොයුරිය

:       0       0

ශ්‍රීමාල් දුනුවිල Wednesday, 21 September 2011 03:48 AM

හිමාලි... දුවට ස්තූතියි ! අපූරු අදහසක් . නමුත් අපි කැමති උනත් නැතත් අද රේන්ද වියන අය බොහෝම පිරිසක් ඉන්නවා කිසි පළිසරණක් නැතිව .මේ අයට වෙළද පොළක් ලබා දෙනවනම් හොදයි.

:       0       0

චන්දන Wednesday, 21 September 2011 04:25 AM

සුබ පැතුම් චාරුණි

:       0       0

සුනිමල් පෙරේරා Wednesday, 21 September 2011 04:56 AM

හිමාලි මහේෂිකා !! භාතිය සංතුෂ්වගේ අයට අපේ හෙළ ජන ගී කෙතට විශාල මෙහෙයක් කරන රෝහණ බැද්දගේ මහතාව උපමා කරන්න එපා! භාතිය සංතුෂ් කියලා කියන්නේ අපේ සංස්කෘතියෙන් මුදල් උපයන වෙළෙන්දෝ දෙන්නෙක් එවැනි අයට අර වගේ උපමා එපා!

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 09:34 AM

බ්‍රයන් ඔයාට පුඵවන්ද ජය මංගල ගාථා කියන්න...

:       0       0

බ්‍රයන් Wednesday, 21 September 2011 09:57 AM

මේක හොද ප්‍රවාත්තියක් ! ඔයා අපේ රටට ආඩම්බරයක් චාරුණි.. මෝඩ කතා එපා හිමාලි .. කරුණාකරල ඔය මොලය පරීක්ෂා කර ගන්න මම හිතන්නේ ඔයාට පිස්සු

:       0       0

සන්ධ්‍යා Wednesday, 21 September 2011 10:15 AM

ඔබේ සාර්ථකත්වයට

:       0       0

හිමලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 11:12 AM

අපි අපේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න දේවල් අපේ අනාගත අභිවෘද්ධිය උදෙසා දයාදයන් කර ගන්නවා. එනිසාම අපි ඒ දෙමව්පියන්ගෙ නමට අපකීර්තියක් වෙන්න. ඉඩ තියන්න කැමති නෑනේ .. ඒ වාගේ අපේ සංස්කෘතියට හානියක් නොවෙන්න වග බලා ගන්නා තුරු අපට ජය නියතයි . පසු ගිය සතියේ සහන් රන්වල ලබාපු ජයග්‍රහණය ගැන.. බ්‍රයන් වගේ අය දන්නවාද... ? ඇත්තටම මම කණගාටු වෙනවා භාතිය සංතුෂ් රෝහණ බැද්දගේ උපමාව මගේ අතින් සිදුවීම ගැන....!!!

:       0       0

නිර්මලා කිරිඇල්ල Wednesday, 21 September 2011 12:30 PM

අපේ සුබ පැතුම් චාරුණි.. ඔබේ කටයුතු සාර්ථක වේවා

:       0       0

අනුෂ්කා වීරතුංග Wednesday, 21 September 2011 03:57 PM

සුනිමල් පෙරේරාගේ කතාවට මම එකගයි

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 04:30 PM

මිලින්ද.... ඔයාලා වගේ අය ගැන අපට හරි දුකයි ඔයාලගෙන් බිහිවන පරපුර පුස්සෝ වේවි නැත්නම් පිස්සෝ වේවි

:       0       0

ධනපාල Wednesday, 21 September 2011 04:50 PM

දුප්පතන්ට උදව් කිරීම ගැන ඔබට ස්තූතියි.

:       0       0

චන්දන Wednesday, 21 September 2011 05:16 PM

හිමාලි ඔයා හරි .. ගොඩාක් අයමේවා දන්නේ නැහැ -පබා- අමා- වගේ බහු භූත ටෙලි නාට්‍ය බලන කට්ටියක් තමයි අද අපට ඉන්නේ.

:       0       0

සන්ධ්‍යා කුමාරි(මිලින්ද) Wednesday, 21 September 2011 06:47 PM

සමහර අදහස් එවන අයගේ මොලේ අවුල් වාගේ..ඔයාට සුබ පතනවා

:       0       0

රුවන් Tuesday, 20 September 2011 12:58 PM

සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site