(රංජන් කස්තුරි)
පැය දෙකක් ඇතුළත පෞද්ගලික රසායනාගාර රුධිර පරීක්ෂණ වාර්තා ලබා නොදුනහොත් ඩෙංගු සඳහා ප්‍රතිකාර කිරීමට එම වාර්තා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ඇතැම් පෞද්ගලික රසායනාගාර රුධිර පරීක්ෂන වාර්තා නිකුත් කිරීමට පැය දෙකකට අධික කාලයක් ලබාගන්නා නිසා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට එය බාධාවක් බවට වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශ්‍යට පැමිණිලි කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රුධිර පරීක්ෂණ පැය දෙකක් ඇතුළත දිය යුතුයි
sam Friday, 21 July 2017 11:09 AM
ඉස්පිරිතාලේ දොස්තර මහත්තයාට මාසෙකට රුපියල් විසිපන්දාහ ගානේ දෙනවානම් පැය දෙකක් නොවෙයි අවරුදු දෙකක් ගියත් පරීෂණ ප්‍රතිඵල වලංගුයි .