IMG-LOGO

රත්‍රං​ තවත් ගණන් උස්සයි

(යොහාන් භාසුර)

ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රත්‍රං අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000 ඉක්මවා ගියේය.

ලෝක රත්‍රං වෙළෙඳපොලේ රත්‍රං අවුන්සයක මිල මාසයක පමණ කාලයක් තුළ ඩොලර් 130 කට අධික මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුධමය තත්වය රත්‍රං මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 140,000 ක් සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 150,000 ක් පමණ විය හැකි බවට රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.



අදහස් (1)

රත්‍රං​ තවත් ගණන් උස්සයි

Bamunuarachchi Wednesday, 09 March 2022 10:38 AM

එත් මම බැලුවා හෙට්ටිවීදියේ දිගම දිග පෝලිම් තිබෙන්නේ බාර්ලිවත් ගනන් යන්න හදනවාද කියලා. බලනකොට රත්තරං ගන්න යන බව දැනගෙන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site