(වයි .ඒ.එස්.වීරවංශ )
පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බළංගොඩ පුදේශයේ පුද්ගලයින් 6දෙදෙනෙකු අද(14)සිය නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක්කර ඇති බව බළංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජයවික්‍රම මහතා සඳහන් කළේය.
ඒ අනුව බළංගොඩ රාස්සගල 3දෙනෙකු ද, සමනලවත්ත එක් අයෙක්ද වැලිපතයාය එක් අයෙක්ද කුරගල එක් අයෙක්ද වශයෙන් ස්වයං නිරෝධනයට ලක්කර තිබේ.
මෙම පුද්ගලයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ රත්නපුර ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව මෙම පුද්ගලයින් ඇසුරු කළ වෙනත් අය පිළිබදව ද තොරතුරු සොයමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියාසිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්නපුර ආසාදිතයා ඇසුරුකළ බලංගොඩ 6ක් නිරෝධායනයට