කුරුණෑගල රට සල්ලි මාරු පොළකට කඩා වැදුණු අවිගත් පුද්ගලයකුගේ වෙඩි පහරින් පොලිස් කොස්තාපල්වරයකු සහ එහි හිමිකරු තුවාල වී රෝහල්ගත කළ බවත් වෙඩි තැබූ පුද්ගලයා ලේසර් යතුරු පැදියකින් පලාගිය බවත් ඔහු එම මධ්‍යස්ථානය කොල්ලකෑමට එන්නට ඇති බවත් පොලිසියට පැමිණිලි කැර ඇත.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රට සල්ලි හුවමාරුවේ වෙඩි
ඉරේෂ් Monday, 26 September 2011 12:23 PM
හොද ආරක්ෂකයින් ගන්න