IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රට සිට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශ ගතව සිට ඉකුත් මස 16 වැනිදාන් පසු මෙරටට පැමිණි පුද්ගලයන්  2913 දෙනෙක් අද (01) දහවල් 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

       

 



අදහස් (6)

රට සිට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙලා

Bamunuarachchi Wednesday, 01 April 2020 12:40 PM

මේ ගොල්ලෝ සොයන්න මෙපමණ කරදර වෙන්නේ මොකටද? පාස් පෝට් එකේ සීල එක ගහපු ගමන් නිරෝධායනයට යව්වන්නනේ තිබුනේ...

:       1       7

ගමරාලWednesday, 01 April 2020 01:34 PM

බමුණු ආරච්චි මහතා ඉතාමත්ම නිවැරදියි. මේ ගොල්ල කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩනේ. බමුණු ආරච්චි මහතා කියපු ලෙසට කළානම් කොරෝනා රෝගය මේ රටේ මෙතරම් පැතිරෙන්නේ නැතැයි කියා හිතෙනවා සද්ධර්මරත්නාවලියේ තැනක තියෙනවා ආඳා යවා තබාලා වල්පත ගත්තා‍ සේ කියල උපමාවක් එම උපමා කථාවලට ඇතුලත් ක‌ළේ සාහිත්‍ය රස විදීමට පමණක් නොවේ. සුදුසු අවස්ථාවල තීරණ ගැනීමටත් යොදාගැනීමට කියලයි මම නම් හිතන්නේ.(කවුද කිව්වලු සාහිත්‍ය කන්නටද කියල)

:       0       12

Bandula. Wednesday, 01 April 2020 12:43 PM

රජයෙන් නීතියක් දානකන් හිටියේ මේ මිනිස්සු කොච්චරනම් අවස්ථාවදීද? දැන් මේ රෝගය තියන අයෙක් හිටියොත් උන්ගේ කට්ටියගෙම මිනි වල කැපීමක් නේද...? කලින්ම නිරෝධායන උනානම් අද කීදෙනෙක් ගේ ජිවිත බෙරෙනවද? මොකෝ මේ ගැන හිතන්නේ නැත්තේ...

:       30       2

පිටිගල මිලානෝ Wednesday, 01 April 2020 01:00 PM

මේ අයගෙන් නිරෝධායනය නොවුන අය දේශද්‍රෝහී මානව ද්‍රෝහී මිනිස් බෝම්බ! මේ කරදර ඉවර වුනාම ලක් ඉතිහාසයේ උපරිම දඩ මුදලක් මේ අයට නියම කරන්න නැවත පිටරට යනකොට. හිතාගෙන ඉන්නේ සල්ලිවලට ඔක්කොම යටයි කියලනේ...

:       29       1

chandima Wednesday, 01 April 2020 01:09 PM

ඔය ගමන්ම සියලුම ශ්‍රී ලංකික සම්භවයක් ඇති විදේශ රටවල ඉන්න අයවත් ලියාපදිංචි කල නම් ඔවුන්ගේ දැනට භාවිත කරන නම සහ ලංකාවේ සිටියදී භාවිතාකළ නමත් එක්කල ඉතාම හොඳයි. මොකද මේ යන විදියට ලෝකේ දියුණුයි කියන රටවල ලෙඩේ අපේ රටට වඩා පැතිරෙනවා. ඒ බොහෝ දෙනෙක් ආපසු එන්න ක්‍රම හොයනවා. දැන් එයාලට බොරු කරන්න බැහැ. අපේ චන්ද ලැයිස්තුවල හැඳුනුම් පත්‍ර වල තිබුණු නම් ඉදිරිපත් කරන්නම වෙනවා. ඒකෙන් අපටත් අර මළා කියල පණපිටින් ඉන්නවා කියන කට්ටිය තෝරා බේරා ගන්නත් පුළුවන් වෙනවා.

:       58       2

de silva Wednesday, 01 April 2020 01:27 PM

ඔය කියන කාලේ තුල ලංකාවට පැමිණි සියලු දෙනාම , තම විස්තර ඇතුලත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන පෝරමයක් පුරවන්න ඕනේ... එකේ අහල තිබෙනවා නම ගම දුරකථන නොම්මර ඇතුළු සියලු විස්තර... ඉන් පසු නිලධාරීන් මගියාගේ උන පරික්ෂාකර බලල කරන්ටෙන් ක්ලියරන්ස් සේර්ටිෆිකට් එක කියලා ලේකනයක් දෙනවා. එම ලේඛනය පරික්ෂ කරලා බලල ආගමන විගමන නිලධාරියා මගියාගේ පාස්පෝර්ට් එකේ සිල් එක ගහල රට ඇතුලට ගන්නේ...අවධානම් රටවලින් පැමිණි අනිත් සියලුදෙනාම රජයේ නිරෝධන මධ්‍යස්ථාන වලට යැවුවා... උන තිබෙන මිනිස්සු රෝහල් ගත කලා , නැතුව එතනින් හොරෙන් පැනල එන්න ක්‍රමයක් නැහැ , එම විස්තරටික පිළිවෙලකට ලේකන ගත කරලා තිබෙනවානම් පසුගිය කාලේ පැමිණි සියලුම විස්තර ඔවුන් සතුව තිබෙනවා , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක ජලය තුලත් දත්ත තිබෙන , අවශ්‍ය නම් පැය කිහිපයකින් පසුගිය මාසය තුල පැමිණි සියල්ලන්ගේම විස්තර වල ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුළුවන් . ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පුළුවන් එම දත්ත අනුව ග්‍රාමසේවක සමග එම ලිපිනයට ගිහින් පරික්ෂාකර බලන්න එම පුද්ගලයා ගෙදර ඉන්නවද නැද්ද කියල , හරිම සරල දෙයක්..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site