IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රට යන අත බලන්න අප්‍රිකාවෙන් එයි

ආර්ථික සංවර්ධනයේ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකාවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී මහාචාර්ය හින්චි බුලිලේ මකිහීෂ් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් සමග අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියහ. පස් දිනක් ශ්‍රී ලංකාවේ ගතකරන ඔවුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූ පිරිසක් සමග සාකච්ඡා කර ද්වීපාර්ශ්වික සබඳතා ඇතිකරගැනීමට සහ ලංකාවේ ආර්ථික සංවර්ධනය දැකබලාගැනීම සදහා යාමට ද නියමිතය.



අදහස් (0)

රට යන අත බලන්න අප්‍රිකාවෙන් එයි

සජී Thursday, 06 September 2012 09:06 AM

මෙහේ බලාගෙන ගිහින් එහේ මොනවා කියයිද දන්නේ නෑ,.(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 05 September 2012 09:46 PM

කව්ද කිව්වේ ආර්ථික සංවර්ධනයක් වෙලා කියල. රට ඉන්න අපි දන්නවා සංවර්ධනයේ වේගය..(නු)

:       0       0

ෆාරු Thursday, 06 September 2012 10:01 AM

හරියට අපි වගේමයි (නි)

:       0       0

කිවිනි Wednesday, 05 September 2012 10:10 PM

අපේ රටෙන් උපදෙස් ගන්න ඒ අයට පිස්සුද ? (ස)

:       0       0

සුදත් Thursday, 06 September 2012 10:03 AM

රටක සංවර්ධනය කියන්නෙ භෞතික සංවර්ධනය හා ජනතාවගෙ ආධ්‍යාත්මක සංවර්ධනය යන දෙකේම එකතුව. කවුරු ආවත් කරන්නෙ භෞතික සංවර්ධනය දැකල සතුටු වෙලා යන එක විතරයි. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 September 2012 10:46 PM

කපන්න බැරි අත සිඹිනවා වගේනේ. (නි)

:       0       0

සුනිල් Thursday, 06 September 2012 10:20 AM

බලන්ටකො අප්පා අපේ රටට ගොඩ බහින උත්තම උත්තමාවියෝ දිහා. දැන් ලෝකෙම බලවත් රටවල් තියෙන්නෙම අප්‍රිකාවෙ නොවෑ.. ආශ්චර්‍යයි (ස)

:       0       0

චාමි Thursday, 06 September 2012 04:32 PM

ලංකාවේ ආර්ථ්කය සංවර්ධනය වෙලා කියලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න ලංකාවට ආවලු. හැක හැක හැක ...... මාර විහිළු තමා කරන්නේ. (නි)

:       0       0

නිරාන් Thursday, 06 September 2012 10:33 AM

තුන්වැනි ලෝකයේ ආගාධයට අපිත් වැටිලා තියෙන බව නම් පේනවා. (නි)

:       0       0

කුමාර ද සිල්වා Thursday, 06 September 2012 04:52 PM

අපේ රට දෙකඩ කරන්නට මාන බලා ගෙන ඉන්න රටවල් නියෝජනය කරන තවත් රටක් තමයි දකුණු අප්‍රිකාව. ඉන්දියානු සම්භවයක් ඇති විශාල ජනතාවක් එහි වෙසෙනවා. (නි)

:       0       0

කොණ්ඩදෙණිය Wednesday, 05 September 2012 10:58 PM

මෙයාලගේ රටේ වැඩකරන 34 දෙනෙක් අමු අමුවො වෙඩි තියලා මැරැවෙ සති දෙකකට විතර කලින් අන්න සංවර්ධනය..!!(නු)

:       0       0

සේනානායක Wednesday, 05 September 2012 11:18 PM

බලන්න දෙයක් නැහැ අනේ. 'රට පෙරට, අපි වළට'. (නි)

:       0       0

ජයාන් Thursday, 06 September 2012 12:28 AM

ලෝක දර්ශක වලට අනුව අපි සංවර්ධනය අතින් ඉන්නේ ඉදිරියෙන්. වෙන රටවල ඉන්න අය කොහොමද අපි ගැන දන්නේ? (නි)

:       0       0

කැටවල Thursday, 06 September 2012 12:29 AM

බලාගෙන. පරිස්සමින්. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 05:14 PM

දකුණූ අප්‍රිකාවේ අයව විශ්වාස කරන්න හොද නැහැ. (නි)

:       0       0

මනෝහරන් Thursday, 06 September 2012 11:28 AM

එහෙම එකක් තියෙනවද දැන්..(ස)

:       0       0

බණ්ඩාර Thursday, 06 September 2012 05:34 PM

ආසියාවේ ආශ්චර්යය බලන්න ඇවිත්. (නි)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 02:10 AM

වැදි බණ කියන්නද එන්නෙ ඒගොල්ලෝ (අ)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 02:28 AM

සුද්දන්ට රට පාවලා දීලා දැන් එනවා (අ)

:       0       0

ලලිත් කටාර් Thursday, 06 September 2012 12:20 PM

මේ අය කොහොමද අපේ රට ගැන තක්සේරුවක් දෙන්නෙ. එයාලගේ රටේ මොනතරම් ගැටලු වලින් පීඩා විදිනවාද?(නු)

:       0       0

උදිත Thursday, 06 September 2012 07:07 AM

අප්‍රිකාව මහද්වීපයක් නේද? (නි)

:       0       0

වරුණ Thursday, 06 September 2012 07:44 AM

රට යන අත අපටවත් නොපෙනෙනකොට අප්‍රිකාවෙන් ඇවිත් මොනවා බලන්නද ?

:       0       0

ගයා Thursday, 06 September 2012 08:50 AM

මේ අයත් රට සවාරියකට ඇවිත් වගේ..?(ස)

:       0       0

සුසිල් Thursday, 06 September 2012 08:26 PM

සංවර්ධනය වැඩි නිසා තමයි මමත් පිටරටක රැකියාව කරන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site