
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්‍ෂාව සඳහා රට පුරා හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd