(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත පක්ෂය මෙරටට දැවැන්ත නායකයින් මේ රටට බිහිකළ පක්ෂයක් බවයි. "එක්සත් ජාතික පක්ෂය කවදාවත් අභියෝගයට බයේ පැනලා ගියේ නැහැ. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. සුද්දගෙන් මේ රටේ නිදහස් කර ගත්තේ ඩී.එස්.සේනානායක මහතායි. පළවෙනි පෝලිම් යුගය නිමා කළේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මීට වසරක් දෙකකට පෙර තිබුණු දෙවන පෝලිම් යුගය නැති කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ බැලූ විට එක්සත් ජාතික පාක්ෂික නායකයින් මේ රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද කටයුතු කර තිබෙනවා යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටේ එදා මෙදා පෝලිම් නැති කලේ එජාපයයි
සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:19 AM
ණය අරගෙන පෝලිම් නැතිකරල වැඩක් නැහැ, එකෙ ප්‍රතිපල තමුන්ගෙ ආණ්ඩුව කාලෙම නාවට වෙන පාලනයක් යටතෙ හරි එනව, ඕව සදහටම නැති කරන්න රටේ නිශ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. ඒක නැති කලේ තමුන්නැහැලා තමයි. පැලැස්තර විසඳුම් වැඩක් නැහැ, පිිනට දෙන ක්‍රමය නැති කරල හරි ආර්ථික දැක්මකට යන්න මෙදාපාර වෙනසක් කරමු...
Nishan Thursday, 29 August 2024 06:49 AM
ජේවීපී එක සහ කොටි ත්‍රස්තවාදීන් මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 200ක පමණ හානියක් සිදුකොට තියෙද්දී, රට බංකොලොත් වෙලා තියෙද්දී ඒක බාරගෙන ණය නැතුව පෝලිම් නැතිකරපු එකම නායකයා රනිල්. පෝලිම් නැති කළා විතරක් නෙවෙයි මේ අවුරුදු දෙකට රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ට ගෙනාවා. ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ගත්තු ණයත් ගෙවා අවසන් කළා. මේවා මැජික්...