IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රටම නැකතට අවුරුදු සමරයි

මුළු රටේම සිංහල, දෙමළ ජනයා පෙරවරු 4.06ට යෙදුණු සුබ නැකතින් ලිප ගිනි මෙළවූහ. කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර පෙරවරු 7.05ට ආහාර අනුබව කළහ.

 



අදහස් (0)

රටම නැකතට අවුරුදු සමරයි

රිස්වාන් Sunday, 14 April 2013 02:17 PM

ඔව් සේපාල මම ඉපදුනේ ලංකාවේ ඉස්කෝලේ ගියේ නුවර ආශ්‍රය කලේ සිංහල කට්ටිය අදත් මම ආශ්‍රය කරන්නේ සිංහල කට්ටිය. මම සියලු ආගම් වලට ගරු කරනවා අපි ඔක්කොම සහෝදරයෝ අපි ජීවත් වන්නේ කෙටි කාලයයි. මේ කාලය තුල අපි සැමෝම සතුටෙන් ජීවත් වෙන්න ඕනේ, සුබ අලුත් අව්රුද්දක් වේවා!(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Sunday, 14 April 2013 02:39 PM

සේපාල බොහොම ස්තුත්යි. ඉතින් කොහෙද සව්දි වල අවරුදු?(නදී)

:       0       0

සේපාල දහරාන් සව්දි අරාබිය. Sunday, 14 April 2013 02:44 PM

රිස්වාන්ලා දෙන්නෙක් මෙතන ඉන්නවා. මම කිව්වේ සව්දියේ ඉන්න රිස්වාන්ට. කමක් නැහැ, ඔබ සැමටත් මගෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

දිනේස් Sunday, 14 April 2013 03:13 PM

ශ්‍රී ලංකාවාසි සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

රිස්වාන් Sunday, 14 April 2013 03:18 PM

කොයි රිස්වාන් උනත් අපි සියලු දෙනා මනුෂයෝ. සියලු දෙනා සහෝදරයෝ. මම ඩුබායි රිස්වාන් අනිත් එක්කෙනා සෞදි රිස්වාන්. එච්චරයි වෙනස .(නදී)

:       0       0

ජසීම් Sunday, 14 April 2013 03:21 PM

සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු ශ්‍රී ලංකා ජනතාවට. (නි)

:       0       0

අනුර Sunday, 14 April 2013 05:47 PM

සියලුම මුස්ලිම් ජනයාටත් අපේ සිංහල දෙමල අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා! රිස්මි, මොහමඩ්,කාසිම් නවාස්,රිස්වාන් අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. (නි)

:       0       0

කුරුවිට Sunday, 14 April 2013 07:59 PM

අපට මෙවන් අවුරුද්දක් සැමරීමට ඉඩකඩ සළසා දුන් ත්‍රිවිධ හමුදාවටත්, ශ්‍රී ලංකාවාසී සියල්ලන්ටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ෂමිල් Sunday, 14 April 2013 07:57 AM

සුබ අලුත් අව්රුද්දක් වේවා !(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Sunday, 14 April 2013 08:06 AM

ලංකාදීප එසැන පුවත් පාඨකයන්ට සහ ශ්‍රී ලංකා වාසි සිංහල ජනතාවට සුබ අලුත් අව්රුද්දක් වේවා. සාමයෙන් සෟභාග්‍යයයෙන් පිරී, වෛරයෙන් , ක්රෝධයෙන් තොර සියලු ජාතීන් එකමුතුවෙන් ජීවත් වීමට අවස්ථාව උදාවේවා!(නදී)

:       0       0

දම්මික සුරංග Sunday, 14 April 2013 08:21 AM

සමස්ත ශ්‍රීලංකා වාසීන්ටම ශ්‍රී සුබ නව වසරක් වේවා! (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 14 April 2013 09:06 AM

සුබ නැකතින් ලිප ගිනි මොළවා කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර ගන්නට පුළුවන් උන අයට සහ දහසකින් ප්‍රශ්න වලට යටවී අවුරුද්දක් ගැන හිතන්නවත් බැරි වෙච්ච අයටත් මේ නව වසර වාසනාවන්ත එකක් වේවා. (නදී)

:       0       0

රිස්මි Sunday, 14 April 2013 09:29 AM

සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

අමිළ Sunday, 14 April 2013 09:59 AM

දුකෙන් තොර සැපෙන් බර ජොලි නව වසරක් වේවා!(නදී)

:       0       0

ගුණාස්කර Sunday, 14 April 2013 10:08 AM

දුකින්, බයෙං, අසදාරණයෙන්, අසරණකමින්, නැතිබැරිකමින්, ලෙඩදුකින් මිදුන- සතුටින් පිරුන, සැමට එක සමාන නීතියක් හා සාදාරනයක් ඇති රටක් තුල මෙම වසරේ සිට ජිවත් වන්න වරම් පතා මුළු රටටම සුබ අලුත් අව්රුද්දක් පතමි .(නදී)

:       0       0

ලක්මාල් Sunday, 14 April 2013 10:17 AM

සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලුම ලක් වැසියන්ට සහ වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති ස්වාමින්වහෙන්සේට සහ සියලුම වෙරෝනා විහාරයේ පින්වතුන්ට .(නදී)

:       0       0

මොහොමඩ් Sunday, 14 April 2013 10:28 AM

සුභ නව වසරක් වේවා!(නදී)

:       0       0

අරුණ-දෝහා Sunday, 14 April 2013 10:44 AM

ලැබුවා වූ නව වසර සකල ලෝවාසී සැමට , නීදුක් , නීරෝගී,සැපවත්,අර්ථවත්,සියලු යස ඉසුරින් පිරි වාසනාවන්තම සුබ වසරක් වේවා!(නදී)

:       0       0

කාසිම් නවාෂ් Sunday, 14 April 2013 11:07 AM

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 14 April 2013 11:13 AM

සමස්ත ශ්‍රීලංකා වාසීන්ට සාමයෙන් සෟභාග්‍යයයෙන් පිරී සුබ අලුත් අව්රුද්දක් වේවා!(නදී)

:       0       0

සේපාල දහරාන් සව්දි අරාබිය. Sunday, 14 April 2013 12:04 PM

රිස්වාන් ඔය ගැන හිතන කොට අද වැනි දිනක ගොඩක් ආඩම්බරයි.(නදී)

:       0       0

රිස්වාන් Sunday, 14 April 2013 12:05 PM

සාමයෙන් පිරි, අත මිට සරුකරන සුබ නව අව්රුද්දක් වේවා !(නදී)

:       0       0

රාජිත-දෝහා Sunday, 14 April 2013 12:51 PM

ලැබුවා වූ සිංහල දෙමල අලුත් අව්රුද්ද ලෝක වැසි සැමටත් ශ්‍රී ලංකා වැසි සැමටත් සෞබග්‍ය සපිරි සාමය සපිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site