IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රටපුරා සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක්

(සුජිත් හේවාජුලිගේ )

රටේ සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක් ව්‍යාප්තව පවතින බවට සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති .

බ්‍රිතාන්‍ය ප්‍රභේදය ,ඉන්දියානු ප්‍රභේදය ,අප්‍රිකානු ප්‍රභේදය ,ඩෙන්මාර්ක් ප්‍රභේදය , නයිජීරියානු ප්‍රභේදය හා ශ්‍රී ලංකා ප්‍රභේදය එම හයයි මින් සැර වයිරස ප්‍රභේද රැසක්ම සොයාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාවලිනි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ප්‍රභේදය හමුවී ඇත්තේ සමාජයෙන් යයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ,වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය .

මෙහි භයානකම වර්ගය බ්‍රිතාන්‍ය ප්‍රභේදය බවත් එහි පැතිරීමේ සීඝ්‍රතාවය ඉහළ අගයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය .

 



අදහස් (4)

රටපුරා සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක්

ජයන්ත මිලානො Saturday, 15 May 2021 03:39 PM

හොඳ වේලාවට ඉතාලි ප්‍රභේද කියලා එකක් හමුනොවුනේ... ගිය අවුරුද්දෙ මේ කාලේ ඉතාලිය පට්ටම ගැහුවා. රට බෝම්බ කිවුවා. දැන් සැපද කියලා අහන්නේ නම් නැ .

:       0       18

Sri Lanka Saturday, 15 May 2021 08:50 PM

ඕවා හොයාගත්තේ පිටරටින් ගෙනාපු මැෂින් වලින් නේද.?

:       0       0

Demuni Uduwara Saturday, 15 May 2021 11:06 PM

මොකක්ද ශ්‍රී ලංකාවේ ප්‍රභේදය?

:       0       0

banda Sunday, 16 May 2021 10:16 AM

ඔන්න අපි දැන් කොරෝනා වර්ග 6ක් රට වටේ බෙදනවා. තැනට කැමති එකක් ගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site