නව වසරට සෙත්පතා භික්ෂූන් වහන්සේලා සියක් නමක් අද (01) පෙරවරුවේ කඩවත නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. කඩවත ව්‍යාපාරික සංගමය සංවිධානය කළ මෙම පින්කමට නාරංවල බෝධිරුක්ඛාරාමාධිපති, මහර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ සභාපති ඌරුවල විනීත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය කඩවත නගරය මැදින් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රටට සෙත්පතා පිඬුසිඟති
මේනක Tuesday, 01 January 2013 12:44 PM
අනේ සාදු, දකින්නත් ආසයි. ඇහැට මනස්කාන්ත දර්ශනයක්... සාදු සාදු සාදු...!(ස)
බණ්ඩාර Tuesday, 01 January 2013 01:23 PM
ඒත් මේනක, දැන් හුගක් අයට මනස්කාන්ත දර්ශනයක් වෙලා තියෙන්නේ ලැම්බොගිනි කාර් රේස්. (නි)
බණ්ඩාර Tuesday, 01 January 2013 01:28 PM
කඩවත නගරය මධ්‍යයේත් ලැම්බොගිනි රේස් එකක් තිබ්බා නම් එහේ දුප්පත්කමත් නිකන්ම නිවිලා යාවි. (නි)
තිලක් Tuesday, 01 January 2013 01:30 PM
කොළඹ කච්චේරියට ගිනිතියපු අය අල්ලන්න කියලා බලකරලා ඔබවහන්සේලාට මුකුත් කරන්න බැරිද? (නි)
අනුර Tuesday, 01 January 2013 03:06 PM
හරිම ලස්සනයි ,මේ නව වසර කිසිම විපතක් නොවේවා, දුක හිතෙන දෙයක් අහන්න නොලැබේවා. (ස)
ප්‍රසන්න Tuesday, 01 January 2013 03:16 PM
හොද පුරවැසියන් ඉන්න රටකට ඕනෑ හාමුදුරුවනේ සෙත් පතන්න. මේ රටේ වැඩිපුරම ඉන්නේ ස්ත්‍රී දුෂකයෝ, අපරාධකාරයෝ, මිනීමරුවෝ, කුඩුකාරයෝ..... ඉතින් තව මොන කතාද? (නි)
නිව්ටන් Tuesday, 01 January 2013 03:20 PM
සදු !!සාදු !!සාදු !!! (ස)
අජිත් Tuesday, 01 January 2013 03:34 PM
පිඬුසිඟා වැඩීමෙන් කොහොමද රටට සෙත් පතන්නේ කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවාද ? (ස)
චන්ද්‍රා-සිඩ්නි Tuesday, 01 January 2013 05:12 PM
යහපත් සාමයක් ගොඩනගා ගත හැක්කේ යහපත් ක්‍රියා තුළිණි. යහපත් ක්‍රියා දැකීමෙන්ම සිත පහන් වේ. (නි)
සුමුදු Tuesday, 01 January 2013 11:29 AM
කළ යුත්තේ බුදුන්ගේ පරමාර්ථ ධර්මය අවබෝද කරගෙන ගම් නියම් ගම් සිසාරා ගොස් නැවත නියම බුදු සාමය ප්‍රතිස්ථාපනය කිරීමයි. ඒ සඳහා ඥානවන්ත භික්ෂුන් පෙරට පැමිණ කටයුතු කළ යුතුයි. වැසී ඇති බුදුන් දෙසු නියාම දහම නැවත ප්‍රතිස්ථාපනය කෙරීමට කටයුතු කළයුතුයි. දුසිල් භික්ෂුන් ශාශනයෙන් නෙරපා මහණ වීමේ නියාම අර්ථය භික්ෂුන්ට අවබෝධ කිරීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. එතකොටයි භික්ෂුන් වහන්සේලාට නියාම අධ්‍යාත්මික ශක්තිය මුදා හැරීමට හැකි වන්නේ. රටට සෙතක් වන්නේ. (නි)
ජනක Tuesday, 01 January 2013 11:43 AM
සාදු !! සාදු !! සාදු !! (ස)