IMG-LOGO

රාජ් කුමාර්ගේ මරණයට පොලිසියේ තුනක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ටෙලි නාට්‍ය  නාට්‍ය අධ්‍යක්ෂවරියක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් බාරයේ දී ගෘහ සේවිකාවක මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්   වැලිකඩ පොලීසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා නියෝග කළේය.  

සැරයන්වරයා ඔහුගේ හිඟුරක්ගොඩ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු කොස්තාපල්වරුන් දෙදෙනා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු මිට පෙර රිමාන්ඩ් බාරයට පත් කළේය. 

මෙම සිද්ධියෙන් මියගියේ රාජන් රාජ් කුමාර් නමැති කන්තාවකි.



අදහස් (3)

රාජ් කුමාර්ගේ මරණයට පොලිසියේ තුනක් රිමාන්ඩ්

Prabha Friday, 01 September 2023 05:08 PM

දැන් ඔය ලොකු නෝනා... ඕකට සම්බන්ධයක් ඇත්තේම නැද්ද?

:       0       21

හුලා Friday, 01 September 2023 06:02 PM

ඒක තමයි. ඒ නෝනා එළියේ වගේ. අර ඉස්සර වගේ තව බලවත් මහත්තයෙක් කොහේ හරි සයිඩ් එකෙන් සපෝට් දෙනවද දන්නේ නෑ. මෙයා මෙච්චර අපරාධයක් කරන්න මුල්වෙලා නිකම්ම ඉන්නේ. පොලිසියේ අයටත් හොඳ වැඩේ... ලොකු එවුන්ට වැඳ වැඳ පොඩි එවුන්ව නිරපරාදේ තලනවාට. ජාති ආගම් හිතන්න එපා. මොන තරම් අර මනුස්සයා බයෙන්, දුකෙන්ද ජීවිතයේ අන්තිම මොහොතේ ඉන්න ඇත්තේ...? වැරැද්දක් කරා නම් ඒ ගැන හොයලා දඬුවම් දෙන්න නීතියේ විදිහට... මේ වගේ අපරාධ කරන්න එපා සතෙකුටවත්...

:       0       19

G. K. Ekanayake Friday, 01 September 2023 11:19 PM

ලොකු නෝනට ඉහළින් තව පොලිසියට බලපෑම් කරපු අය ඉන්නවලු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site