ගංවතුරින් වූ හානි වෙනුවෙන් පොළොන්නරුවේ අලුත්වැව වී ගොවියෝ ද, කිරි ගොවියෝ ද අද උද්ඝෝෂණයක් කළහ.
මීට පෙර ඇතිවූ ගංවතුර විපත්වලට ද මෙතෙක් වන්දි ගෙවා නතැයි ඔවුහු කීහ.
බැංකු ණය යා කනකර උකස් කර වගා කළ බව ද ඔවුහු කීහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජරට ගොවියෝ වන්දි ඉල්ලා වීදි බසිති
සත්‍යා Tuesday, 01 January 2013 01:49 AM
රටක ජීවය වන්නේ මොවුන්ය. ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි. (නි)
චන්ද්‍රා-සිඩ්නි Tuesday, 01 January 2013 02:13 AM
අසරණ පුරවැසියන්ට මානව හිමිකම් කිසිවක් නැහැ. (නි)
අරුණ Monday, 31 December 2012 03:16 PM
වර්ෂාව ඇති කළේ රජයෙන්ද? ඇයි මිනිසුන්ට මේවා නොතේරෙන්නේ? (නි)
සුනිල් Tuesday, 01 January 2013 07:10 AM
වීරෝධාර, ජාති හිතෛෂී, ජාතිමාමක ගොවි ජනතාවනි, ප්‍රශ්න දෙස සාවධානව බලා ඉවසීමෙන් කටයුතු කරන්න. (නි)
නිකිණි Tuesday, 01 January 2013 08:19 AM
දැන් මොනවා සිද්ධ වුණත් පාරට බහින්න අපේ මිනිස්සු පුරුදුවෙලා. (නි)
නිත්‍යා Tuesday, 01 January 2013 10:25 AM
අනේ ඉතින් දෙන ආධාරයක් අරගන්න වීදි බහින්න එපා. කවුරුත් කියලා කරපු ආපදාවක් නෙමෙයිනේ මේක(ස)
ලලිත් - කටාර් Monday, 31 December 2012 06:44 PM
කලබල නොවී මඩ ටික හෝදගෙන එන්නකෝ. වන්දි කොහොම වෙතත් රජකමවත් දේවි. (නි)