IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රජරට ගොවියෝ වීදි බසිති

රජය පොරොන්දුවූ ගොවි සහන නොදෙතියි කියමින් ගොවි සංවිධාන 37 ක නියෝජිතයෝ එප්පාවල නගරයේ අද උද්ඝෝෂණය ඇරැඹූහ. පොහොර, බිත්තරවී, වගා හානි ආදී පොරොන්දු කිසිත් ඉටු නොකලැයි ඔවුහු චෝදනා කරති.



අදහස් (0)

රජරට ගොවියෝ වීදි බසිති

තුල්සි Saturday, 03 November 2012 11:36 AM

ජීවගේ කමෙන්ට් එක බලන්නකෝ.. ගොවියන්ට කිඹුලා කන එක ඉවසුවත් මේ වගේ කොහිල කටු ඇනෙන එක ඉවසන්න පුලුවන්ද? රටේ මේ තරම් පිරිහීමක් සිදු වෙලා එක පතේ කාපු අයත් විරසක වේගෙන යත්දී තවම ගොටු අල්ලන අයත් ඉන්න හැටි...(ස)

:       0       0

දුමින්ද Friday, 02 November 2012 05:59 PM

ගොවීන් රැකගත යුතුයි. හැබැයි ඒ බොරු සෝබන වැඩ කරලා නෙමෙයි. (නි)

:       0       0

ලලිත් Saturday, 03 November 2012 12:11 PM

හරි හරි පොරොන්දු වුණ ලොකුම දේ 'වතුර' නේ ... දැන් ඇති වෙන්න දීලා තියෙන්නේ. අනිත් ඒවත් වෙලාවට ලැබේවි (ස)

:       0       0

නිමා Friday, 02 November 2012 06:29 PM

මේ සමහර ගොවියන්ට උදලු දෙනවා කියලත් ඡන්දට වැඩ කලාලු පව්..ඔහොම වෙනවා මොලේ පාවිච්චි නොකලාම (ස)

:       0       0

ජීව Friday, 02 November 2012 06:37 PM

ඔය ඉල්ලිම් වලට මේවත් එකතු කරන්න. වගා කිරීම සඳහා රජයේ ඉඩ්ම් ලබාදීම, එම ඉඩම් රජයේ කම්කරුවන් යොදා බිම සකස්කර දීම, එම ඉඩම් වල රජය මගින් පැල සිටුවීම, අස්වනු නෙලන කාලයට රජය මගින් අස්වනු නෙලීම, එම අස්වනු රජය මගින් මිළදී ගැනීම, අස්වනු විකිනීමෙන් ලැබෙන මුදල් අපගේ ගිණුම් වලට දැමීම, (ස)

:       0       0

දිලීප් Friday, 02 November 2012 12:38 PM

දැන් ඉතින් ඉන්න ඇටිකෙසෙල් කාපු උගුඩුවෝ වගේ..ඔහොම වෙලා මදි ඔයාලට (ස)

:       0       0

සිල්වා Friday, 02 November 2012 12:38 PM

දේශපාලකයෝ කවුද කියලා ඔයාලා අදද දැන ගත්තේ , දෙන පොරොන්දු ඉෂ්ට කරන්නේ ඡන්දයක් ලඟනම් තමයි (ස)

:       0       0

අපොන්සු Friday, 02 November 2012 01:09 PM

නිකම් කෑගැහුවට අපේ ආශ්චර්‍යට යනගමන නවත්වන්ට පුලුවන්ද ? ඔයාලා දැක්කද ජාතික ධනය විදම්කරලා අපි හදපු අධිවගී මාර්ගේ? පාන් නැත්නම් කේක් කාල ඉවසන්න (ස)

:       0       0

සුනිල් Friday, 02 November 2012 01:18 PM

බුලත් කොල හිරවෙලාද ??(ස)

:       0       0

රොෂාන් Friday, 02 November 2012 01:19 PM

හොඳ වැඩේ මෙයාලට (ස)

:       0       0

චූලක Friday, 02 November 2012 01:15 PM

බොරුවට ගිරිය පුප්පගෙන කෑ ගහනවා හොඳ වැඬේ.... දැන් ඉතින් බර්ටි මහත්තයගෙ පිළිරුවක් හදලා උදේ හවස වදින්න (ස)

:       0       0

පෙරේරා Friday, 02 November 2012 01:26 PM

කමක් නැහැ. නැවතත් ඡන්දය දෙන්නකෝ (නි)

:       0       0

රණතුංග Friday, 02 November 2012 10:35 PM

තවත් පාරක් ඡන්දය දෙන්න. එතකොට වැඩේ හරියයි. (නි)

:       0       0

රණතුංග Friday, 02 November 2012 10:22 PM

තව තව මනාපේ පාවිච්චි කරන්න (ස)

:       0       0

සංජීව Friday, 02 November 2012 02:06 PM

ගොවි රජවරු හිටියේ ඉස්සර. (නි)

:       0       0

සමන්ත Friday, 02 November 2012 02:07 PM

ඔහොම වෙලා මදි. මොකටද දුන්නේ ඡන්දේ? (නි)

:       0       0

ෆාරු Friday, 02 November 2012 02:12 PM

බයවෙන්න එපා. ආයේ ළග ඡන්දයක් නැහැ. (නි)

:       0       0

කීර්ති Friday, 02 November 2012 02:22 PM

රටට වෙන්න යන දෙයක්! (නි)

:       0       0

සරත් Friday, 02 November 2012 02:14 PM

රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා (ස)

:       0       0

බිමල් Friday, 02 November 2012 02:19 PM

ඊලඟ වතාවෙත් මනාපේ දෙන්නකෝ (ස)

:       0       0

ප්‍රියා Friday, 02 November 2012 02:33 PM

හොද පාඩමක් සියල්ලන්ටම... (නි)

:       0       0

ජයම්පති Friday, 02 November 2012 02:59 PM

දැන් ඉතිං කාපල්ලකෝ පරිප්පු. (නි)

:       0       0

චාමර Friday, 02 November 2012 03:22 PM

ලංකාව ගැන කනගාටුයි

:       0       0

අපොන්සු Friday, 02 November 2012 03:27 PM

පාන් නැතිනම් කේක් කන්න (ස)

:       0       0

ශාන්ත Friday, 02 November 2012 04:37 PM

බොරු සද්ද නොදා ඊළග ඡන්දෙත් ආණ්ඩුවටම දෙන්න. (නි)

:       0       0

කුරේ නාවලගේ Friday, 02 November 2012 04:50 PM

මම දන්නවා මේ අය මෙහෙයවන්නේ කවුද කියලා හරියටම? (නි)

:       0       0

යොහාන් Friday, 02 November 2012 04:50 PM

පාන් කෑවොත් ඔහොම්මමයි (ස)

:       0       0

වීරසේකර Friday, 02 November 2012 04:53 PM

අපිට ඔබ සියලු දෙනා ගැන කණගාටුයි. (නි)

:       0       0

සිල්වා Friday, 02 November 2012 05:36 PM

ඔයාලා දැන් අපිට වැදගත් නැහැ. දැන් අපිට වැදගත් අධිවේගී මාර්ග, කුලුණු, ගුවන් තොටුපළවල්, හෝටල්.... (නි)

:       0       0

දුමිත් Friday, 02 November 2012 05:24 PM

ඔය තව වුණා නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site