අවුරුදු දා අනුරාධපුර රෝහලේ දරු උපත් 24ක් සිදු වූ බව රෝහල් ප්රකාශකයෙක් කියයි. 12 දෙනෙක් පිරිමි දරුවෝය. උපත් 21 ම ස්වභාවික දරු උපත්ය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජරටට කටවල් 24ක්
යොහාන් Tuesday, 16 April 2013 03:35 PM
චතුල ගිහින් බල සේනාවට බැදෙන්න. හරියට ඔයා විතරයි වගේ ලංකාවේ ඉපදිලා තිඑන්නේ. මේ දෙවියන්ව්හන්සේ අපිට දායාද කල දරුවෝ. මේ ළමයින්ගේ දෙමිවිපියන්ටත් නැතිව මේ තරම් කැක්කුමක්.(නදී)
යොහාන් Tuesday, 16 April 2013 03:37 PM
ඔය මාර්ක්ට, විහගට දරුවෝ එහෙම ඉන්නවද?(නදී)
යොහාන් Tuesday, 16 April 2013 03:38 PM
චතුල සමාවෙන්න මම මාර්ක්.(නදී)
තුසිත Tuesday, 16 April 2013 03:38 PM
රටේ අනාගතය බාරගන්න අත් 48 ක්. මොළ 24 ක් කිව්වවනම් තවත් ලස්සනයි.(නදී)
විශ්ව Tuesday, 16 April 2013 03:46 PM
ලස්සන ප්රවෘත්තියක් (නි)
හේවාවිතාරණ Tuesday, 16 April 2013 04:30 PM
කටවල් විතරක්ද අනේ? ඇයි ශරීරයේ අනික් අවයව? (නි)
අරුෂියා Tuesday, 16 April 2013 05:17 PM
මාර්ක් ඉතින් කව්ද එපා කිව්වේ හදන්න ඔයාලත් ළමය 5 .6 හදන්නකෝ ජාතිය ගැන ඔච්චරටම අමාරුනම්.(නදී)
මාර්ක් Tuesday, 16 April 2013 11:30 AM
සිංහල දරුවන් කීදෙනෙක්ද? මොහමඩ්ලා නම් නැතුවට කමක් නැහැ. (නි)
නන්ද Tuesday, 16 April 2013 11:31 AM
සුඛි දීඝායුඛො භව! (නි)
විහග Tuesday, 16 April 2013 11:51 AM
ඔක්කොම දරුවෝ සිංහල නම් හොදයි .(නදී)
චතුල වෙරෝනා Tuesday, 16 April 2013 12:53 PM
මාර්ක් සහ විහග යන නම් වලින් පෙනී සිටින අය තමන් හරියටම සිංහලදෑයි සොයා බැලීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන බව පෙනී යයි. (නි)
සිසිර Tuesday, 16 April 2013 12:57 PM
ජාතිවාදීව මේ ගැනත් හිතන්න එපා. (නි)
රිස්වාන් ඩුබායි Tuesday, 16 April 2013 01:39 PM
මොන ළමයෙක් ඉපදුනත් සතුටු වෙන්න. ජාතිවාදීව හිතන්න එපා. සිංහල වේවා, දෙමල වේවා, මුස්ලිම් වේවා කතෝලික වේවා ඔවුන්ගේ අනාගතය අදුරු කරන්න එපා.(නදී)
විහග Tuesday, 16 April 2013 01:53 PM
චතුල වෙරෝනා අපි නම් නියම සිංහල මේක මතක තියාගන්න . මේ අපේ සිංහල රට අපිට ජාතිවාදය ඕනේ නැහැ. ඒත් අපේ සිංහල ජාතිය දැන් වඳ වේගෙන යන ජාතියක් වෙලා . (නදී)
සරත් Tuesday, 16 April 2013 09:09 PM
මොකද ඔය කට්ටිය තරහෙන් කතාකරන්නේ අපි ඔක්කොම් ශ්රී ලාංකිකයෝ. ඔය විදිහට බැලුවොත් ඉන්දියාවේ ප්රාන්ත වෙනම ජාතියක් වෙනම භාෂාවක් එයාලා එක කොඩියක් යට ඉන්නවා. මම කියන්නේ ආණ්ඩුවේ හෝ පිටරටක හෝ අසාධාරනයක් වෙනව නම් අපි හැමෝම එකමුතුවෙන් ඉන්න ඕනේ. මම අත්දැකීමෙන් කියන්නේ පිටරටවල වැඩ කරද්දී වෙන රටවල තියන එක මොතුකම අපේ රටේ අය ලග නැහැ. ඕක තමා පිරිහිමට හේතුව. ඕකේ බොරදියේ මාලු බාන්න ඉන්න කට්ටියට කල්ල මරේ.(නදී)
චන්දු Tuesday, 16 April 2013 09:14 PM
එක අතකින් සතුටු වගේම අනෙත් අතින් කියාගන්න බැරි දුකයි. මොකද ඔය අහිංසක දරු පැටව් ලක්ෂ තුනකට වැඩි ගාණක ණයකාරයෝ වෙන එකට?(නදී)
කුරුවිට Tuesday, 16 April 2013 02:40 PM
අපි ඔක්කොම තුන් සිංහලයම නෑදෑයෝ.(නදී)
හේරත් Tuesday, 16 April 2013 02:55 PM
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ....මේ පැටව් ඔක්කොටම බුදු සරණයි.(නදී)