උතුරුමැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 352 ක් වාර්තා වී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂක ජාලය පවසයි. මින් 162 ක් නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධව බවත් රාජ්‍ය සම්පත් හා රාජය බලය ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධව පැමිණිලි 88 ක් ලැබී ඇති බවත් මානව හිමිකම් පිළිබඳ එම ජාලයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා කියයි. ඡන්දය සෙනසුරාදා (8) පැවැත්වීමට නියමිතය. ඡන්ද රැස්වීම් අද මැදියම් රැයෙන් අවසන් වේ.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
”රාජ්‍ය සම්පත් ඡන්දෙට”
විජේ Wednesday, 05 September 2012 01:47 PM
නීතියක් තිබේද මේ රටේ? (නි)
යොහාන් Wednesday, 05 September 2012 02:10 PM
" මයි කාර් මයි පෙට්‍රල් "(ස)
අමිල කටුනායක Wednesday, 05 September 2012 10:44 PM
මැතිවරණ කොමසාරිස්තුමා රාජ්‍ය සම්පතක් වෙන්නේ නැද්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පනාගොඩ Wednesday, 05 September 2012 04:48 PM
මේක ඉතිං සාමාන්‍ය දෙයක්නේ. (නි)
දුමින්ද Wednesday, 05 September 2012 07:39 PM
කාටද මේවා කියන්නේ? රට අරාජිකයි. (නි)