(ගයාන් සූරියආරච්චි)
රාජ්‍ය බැංකු මූලස්ථානයකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් දහ අට කෝටි අසූ අට ලක්ෂ විසි පන්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය, ඔරුවල ප්‍ර දේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විර්මශන අංශය I නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාජ්‍ය බැංකුවකට කෝටි 18ක් වංචා කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
ජිල්බු Friday, 29 August 2025 03:57 PM
කලින් අය හිටිය නම් සම්බන්ධතා පාවිච්චි කරල හොඳින් ඉන්න තිබුණා. කොහෙද ඉතින්.
Nandana Friday, 29 August 2025 06:13 PM
බැංකු කලමනාකරු ගැන හොයලා බලන්න.. මේවට බැංකුවේ අය සම්බන්ධ වෙන්න පුළුවන්..